අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ&
අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒවා

රවීට හැමදාම 0 මොකුත්ම කර ගන්න බැරි බව.
එක්සත් ජාතික පක්සේ ඉන්න තරුණ මන්ත්රීන්ට ආණ්ඩුවේ මන්ත්රීවරු එක්ක ආණ්ඩුව එක්ක එකතු වෙලා දිනන්න පුළුවන් බව.
පරණ මැති ඇමතිවරුන්ට වඩා නාමල් රාජපක්ස වගේ උගත් තරුණ ජව සම්පන්න මන්ත්රී වරුන්ට ජයග්රාහී වැඩක් කරන්න පුළුවන් බව.
නාමල් රාජපක්සට ඕනෑම කණ්ඩායමක් රටක් උනත් දිනවන්න පුළුවන් බව.
ටිකක් වයසට ගියාට සනත් තාම සුපිරියටම ක්රීඩා කරන බව.
කොල්ලෝ වගේ ශක්තිමත් ඇමතිවරු සෙට් එකක් අපිට ඉන්න බව.

අන්තිමට පොඩි රහසක් කියන්න තියෙනවා සිරකරු සරතුත් එයාට දීල තියෙන LCD ටීවී එකෙන් හොරෙන් මැච් එක බලලාලු