අද තිබෙන තත්වය අනුව WestIndies ලා ජයග්රහණය කරනු ඇත.NO POWERS FOR AUSI TODAY ..............
ඈ බොල පවුසියෝ උඹ ඊයේ ලොකූ හදහනක් දාලා කීවා නේද ලංකාවයි ඕස්ටේලියාවයි ෆයිනල් ගහන්නේ කියලා?
කිසිම තැනක එහෙම කියල නෑ.වෙන එකක් තියා ඊයේ තිබ්බ ගෑණු මැච් එකත් හරියටම දිනනේ කවුද කියල කිව්ව
. Yesterday, 03:01 PM
NZ WOMEN VS ENG WOMEN
WINNER - ENG WOMEN
ehenam pawusiyo mama bet ekak allanawa.. hebei peradunith thoo gewanna oni![]()
