අද මැච් එක දිනනේ WestIndies ............

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    pawusi අයියා දැන් මේ අනාවැකිය කිවේ man match එකටද ? women match එකටද ? නැත්නම් දෙකටම ද?:confused:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අද තිබෙන තත්වය අනුව WestIndies ලා ජයග්‍රහණය කරනු ඇත.NO POWERS FOR AUSI TODAY .............. :rofl:

    ඈ බොල පවුසියෝ උඹ ඊයේ ලොකූ හදහනක් දාලා කීවා නේද ලංකාවයි ඕස්ටේලියාවයි ෆයිනල් ගහන්නේ කියලා?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඈ බොල පවුසියෝ උඹ ඊයේ ලොකූ හදහනක් දාලා කීවා නේද ලංකාවයි ඕස්ටේලියාවයි ෆයිනල් ගහන්නේ කියලා?

    මම කිව්ව AUS ල එනව කියල කෝ? :oo:කිසිම තැනක එහෙම කියල නෑ.වෙන එකක් තියා ඊයේ තිබ්බ ගෑණු මැච් එකත් හරියටම දිනනේ කවුද කියල කිව්ව :rolleyes:.

    Yesterday, 03:01 PM
    NZ WOMEN VS ENG WOMEN



    WINNER - ENG WOMEN