අද මැච් එක දිනනේ WestIndies ............

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම මෙච්චර දවසක් කිව්වේ නෑ.ඒත් හෙට දිනන ලකුනු රේන්ජ් එකත් කියනව. :cool:

    :oo: හෙට නෙවි අනිද්දට බන්:dull:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    machan niyamai. Machan anka vidyawa (numerology) saha jothishya dekama ekata ekathukaroth machan match eke dinanne kawda kiyala witharak neme match eke gahana lakunu ganath kiyanda puluwan wei samaharawita. Numerology , jothishya dekama yodagana Lottery numbers predict karapu aya gana man ahala thiyenawa. lankawe neme americawe. eka karapu pora machan owagen stock market ekath predict karala miliyana ganak hoyapu kotipathiyek. :):)

    Lankawa gahana match walin dinanawada nadda kiyala kalin kiyanda puluwannam world cup eken passe ewageth match balanda yana eunta loku udawwak wei :):)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම මෙච්චර දවසක් කිව්වේ නෑ.ඒත් හෙට දිනන ලකුනු රේන්ජ් එකත් කියනව. :cool:

    එල එල හෙට නෙමෙයි අනිද්දා :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan niyamai. Machan anka vidyawa (numerology) saha jothishya dekama ekata ekathukaroth machan match eke dinanne kawda kiyala witharak neme match eke gahana lakunu ganath kiyanda puluwan wei samaharawita. Numerology , jothishya dekama yodagana Lottery numbers predict karapu aya gana man ahala thiyenawa. lankawe neme americawe. eka karapu pora machan owagen stock market ekath predict karala miliyana ganak hoyapu kotipathiyek. :):)

    Lankawa gahana match walin dinanawada nadda kiyala kalin kiyanda puluwannam world cup eken passe ewageth match balanda yana eunta loku udawwak wei :):)

    ඔව් පුලුවන්.සමහරු හිතන් ඉන්නව නිකන් කටට එන පලියට මෙහෙම කියන්නේ කියල.ඒක සම්පූර්ණ වැරදී.මේක ගැන සෑහෙන්ඩ මහන්සි පරීක්ෂන කරල තමයි ප්‍රෙඩික්ට් කරන්නේ.මම මීට කලින් මෙහෙම කියනව.ඒත් නොහිතපු විදිහට ඉංදියා පාකිස්ථාන් මැච් ප්‍රෙඩික්ෂන් එක මට වැරදුනා.ඒ හින්ද ප්‍රසිද්ධ කරන එක තව තව කල් දැම්ම.හැබැයි මට දැන් හිතෙනව ඒ වැරදුනේ ඉංදියාව දින්නත් වැඩක් නෑ කියන්ඩදෝ කියල.කොහොම වුනත් තව ගොඩ දාගන්ඩ ඕනේ කරුණු දෙකක් තුනක් තියෙනව.බලමු ඉස්සරහට.ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකකුත් එන්ඩ තියෙනව.90% ක් වත් ප්‍රෙඩික්ෂන් රේට් එක තියා ගන්ඩ තමා මගේ අදහස.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නෑ නෑ හෙට මම ප්‍රෙඩික්ෂන් එක කියනව කියල කිව්වේ:P

    අහ්..උබ අපි දිනන ලකුණු/විකට් ගාන කියනවා කියලා ද කිව්වේ? :)
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Menna magen anawakiyak... grahayo 9mayama hodata hitiyath.. Mahinda gal moosalaya yana thana winasai... Wal wesige putha..