අද මැච් එක දිනයි කියලා හිතෙනවා බං

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හැමදාම මැච් එක තියෙන දවසට ඔහොම හිතෙනවා බන්.
    වෙන දෙයක් තියා පරදින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මොකක්හරි ආශ්චර්යක් වෙලා දිනයි කියලත් හිතෙනවා,
    ඒත් පරදිනවා බන්
     
    • Like
    Reactions: donshelf

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    හැමදාම මැච් එක තියෙන දවසට ඔහොම හිතෙනවා බන්.
    වෙන දෙයක් තියා පරදින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මොකක්හරි ආශ්චර්යක් වෙලා දිනයි කියලත් හිතෙනවා,
    ඒත් පරදිනවා බන්
    ඒත් අද මාර අමුතුයි බන් කිලිපොලා යන ෆීලින් එකක් තියෙන්නේ..

    මේ රටේ බෙබාලා කීයක් නම් වැඩි වෙලා ඇත්ද පරදින දුකට..:eek::eek: