අද මැච් එක බලන්ඩ රජතුමා යයිද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අද මැච් එක බලන්ඩ රජතුමා යයිද?

    අද මැච් එක බලන්ඩ රජතුමා යයිද?:eek: ගියොත් නම් බඩු පැකට්ම තමා.:oo::no:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Pawusi Aiyya ADA match ekka ganna oba thumata ANAWAKIYAKE keyanna bari da....

    YOTHISHYA DANUMA ANUWAAAAAAAAAA

    ?????????????????:nerd::nerd::nerd::shocked:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Pawusi Aiyya ADA match ekka ganna oba thumata ANAWAKIYAKE keyanna bari da....

    YOTHISHYA DANUMA ANUWAAAAAAAAAA

    ?????????????????:nerd::nerd::nerd::shocked:

    පැඩොසිලාගේ ලග්නේ සිංහ කියල මට කෙනෙක් කිව්ව.මම හිතන් හිටියේ කන්‍යා කියල.උන්ගේ ලග්නේ සිංහ නම් තත්වේ තරමක් බරපතලයි සුදෝ.උන් ඉන්දියාවට පැරදුන දවසේ උන්ගේ චන්ද්‍රයා හිටියේ 8.අද ඉන්නේ 10 ඕයි.:(
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    පැඩොසිලාගේ ලග්නේ සිංහ කියල මට කෙනෙක් කිව්ව.මම හිතන් හිටියේ කන්‍යා කියල.උන්ගේ ලග්නේ සිංහ නම් තත්වේ තරමක් බරපතලයි සුදෝ.උන් ඉන්දියාවට පැරදුන දවසේ උන්ගේ චන්ද්‍රයා හිටියේ 8.අද ඉන්නේ 10 ඕයි.:(
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​

    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:

    :(:(:(:(:(:(:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    උබ ගුරුකමක් කරපන්කෝ මහරජාට මැච් එක බලන්න බැරි වෙන්න..:dull: