අද මැච් එක බලන්ඩ රජතුමා යයිද?

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පැඩොසිලාගේ ලග්නේ සිංහ කියල මට කෙනෙක් කිව්ව.මම හිතන් හිටියේ කන්‍යා කියල.උන්ගේ ලග්නේ සිංහ නම් තත්වේ තරමක් බරපතලයි සුදෝ.උන් ඉන්දියාවට පැරදුන දවසේ උන්ගේ චන්ද්‍රයා හිටියේ 8.අද ඉන්නේ 10 ඕයි.:(

    ඒ කියන්නේ අපි පරදියි ද ??:no::(
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mata nam hitenne kenekge horoscope eka nam hariyata balanna puluwan
    lanka kendare kiyana eka kohoma wiswaasa karannada .....