අද මැච් එක මොනවා වෙයිද?

leolanka

Banned
Jul 3, 2011
425
63
0
අද මැච් එක මොනවා වෙයිද?

හුඟ කාලෙකට පස්සේ අපේ කොල්ලො ලෝඩ්ස් වල ක්‍රිකට් ගහනවා. ඔක්කොම ටිකට්ස් විකිනිලා.දෙමලු ටික අදත් බෙරිහන් දෙයිද දන්නේ නෑ ග්‍රවුන්ඩ් එක ඉස්සරහා.
 
  • Like
Reactions: maheshsenadheera