අද මැච් එක ලංකාව දිනනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අද මැච් එක ලංකාව දිනනවා

දක්ෂකමට නෙවෙයි.කනාවට දිනන්නේ
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අද පරදිනවා... බැරිකමට :yes:

අද මැච් එකේ මම ගහනවා.එකෙක් මට කීවා මට ගිහිල්ලා ගහලා දිනලා පෙන්නන්න කියලා.මම අද ගිහින් ගහලා දිනවලා දෙන්න යන්නේ:rofl:
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අද මැච් එකේ මම ගහනවා.එකෙක් මට කීවා මට ගිහිල්ලා ගහලා දිනලා පෙන්නන්න කියලා.මම අද ගිහින් ගහලා දිනවලා දෙන්න යන්නේ:rofl:
    පොලවෙ තමයි ගහන්න තියෙන්නෙ:lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අද මැච් එකේ මම ගහනවා.එකෙක් මට කීවා මට ගිහිල්ලා ගහලා දිනලා පෙන්නන්න කියලා.මම අද ගිහින් ගහලා දිනවලා දෙන්න යන්නේ:rofl:

    අතේ වෙන්නැති මං හිතන්නේ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ක්‍රිශ්ගේල් අද ලකුනු පහකට වඩා ගහන්නේ නෑ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩේ අප්පා අමතක උනා. එහෙනම් දැන් ටවුමට යන ගමන් බෝතලයක් ගෙන්න ඕනේ. ෂපාන් එකේ මැච් එක බලන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩේ අප්පා අමතක උනා. එහෙනම් දැන් ටවුමට යන ගමන් බෝතලයක් ගෙන්න ඕනේ. ෂපාන් එකේ මැච් එක බලන්න

    matath deepan bite ekak ekka
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම හිතුවේ චන්දිටයි තිරියටයි කනාවට වදින ලකුනු පනහ ඊයේ වදී කියලා:sorry: