පැටියා;13584115 said:දැං මුං දෙන්නට බෝලෙ ටිකක් පේනවා බං.
ඉක්මනට අවුට් කරගත්තෙ නැත්තං ලෝක ලෙඩක් වෙන්නෙ.![]()
පැටියා;13584157 said:මොන හුයන්නක්ද කැච් වලින් මුංව අවුට් කරන්න බෑ.
උඩ ගැහුවොත් අනිවා 6.
මහේල මොනවා කරනවද මන්දා.![]()

ow eka nam athha


මු වැඩි වෙලා වන්නේ නැහැපැටියා;13584205 said:මූව කඩාගත්තෙ නැත්තං අපිට බඩු බනිස් අද.