අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඇත්තටම බැරිද බං මේවා කම්ප්ලේන් කරන්න. පට්ටම අවුල් බං මෙහෙම ඒවා. මේවා දකින පොඩි උන් හිතනවා ඒවා තමා හරි කියලා. මේවා කරනවට සල්ලි හම්බ වෙනවද ?

    උබ ගිහින් උබේ ලමයව හදාගනින් සොන්නයෝ. මිනිස්සුන්ට නිදහස තියනවා. උබට ඕන විදහට ජිවත් වෙන්න ඕනේ නැහැ මේ කෙල්ල..
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ඔව් බං ඔව්.

    ඉඳලා හිටලා සමහර රටවල්වල පට්ට කෝටිපති ව සෙට් වෙනවා වූ ඔය වගේ දේවල් වලට

    One star 🌟 = 0.01 USD
    50 million 🌟 = 50000 USD
    මිලියන පනහ සීයෙන් බෙදුවාම ලක්ෂ පහයි.

    50 000 000 * 0.01
    = 50 000 000/100
    = 500 000
    🤷🏻‍♂️🤷🏻‍♂️
    මොනාද බන් මේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,142
    113
    CID internet division ekta forward kara
    balamu mokakada wenne kiayala
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්තටම බැරිද බං මේවා කම්ප්ලේන් කරන්න. පට්ටම අවුල් බං මෙහෙම ඒවා. මේවා දකින පොඩි උන් හිතනවා ඒවා තමා හරි කියලා. මේවා කරනවට සල්ලි හම්බ වෙනවද ?
    හම්බෙන හින්දනේ කරන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ ගෑනි එකම දේ නේද බන් දිගටම කියන්නේ? මම විනාඩි 2-3ක් බැලුව. කන් දෙක රිදෙනවා.

    දැන් ලංකාවට විදේශ විනිමය ගේන ක්‍රම මේවාද බන්
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මිලියන පනහ සීයෙන් බෙදුවාම ලක්ෂ පහයි.

    50 000 000 * 0.01
    = 50 000 000/100
    = 500 000
    🤷🏻‍♂️🤷🏻‍♂️
    මොනාද බන් මේ
    Onama game ekak live stream karannda puluwanda ban? Nattanm oya a kella play karana wage FB thiyana eva vithrada? Melo rahak ne ne ban a game
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්තටම බැරිද බං මේවා කම්ප්ලේන් කරන්න. පට්ටම අවුල් බං මෙහෙම ඒවා. මේවා දකින පොඩි උන් හිතනවා ඒවා තමා හරි කියලා. මේවා කරනවට සල්ලි හම්බ වෙනවද ?
    මේකේ දාල තියන ගණන් හරි නං ඕක ලාබයි නේ ඉතින් .. star එකකට 0.01 USD එනවනං දවසට 50ක් අවොත් 5000 වගේ හම්බෙන්වනේ ... දවස් 20 කකරාම ලක්ෂයයි .. job කරන උන් මාසෙම කොචර දගලන්වද ලක්ෂයක් හොයන්න .. stress නෑ deadline නෑ .. දෙතුන් පාරක් උඩ පැන්නට මොකද ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේකේ දාල තියන ගණන් හරි නං ඕක ලාබයි නේ ඉතින් .. star එකකට 0.01 USD එනවනං දවසට 50ක් අවොත් 5000 වගේ හම්බෙන්වනේ ... දවස් 20 කකරාම ලක්ෂයයි .. job කරන උන් මාසෙම කොචර දගලන්වද ලක්ෂයක් හොයන්න .. stress නෑ deadline නෑ .. දෙතුන් පාරක් උඩ පැන්නට මොකද ..
    1 star = 0.01USD
    50 million stars = 500,000USD
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඔව් බං ඔව්.

    ඉඳලා හිටලා සමහර රටවල්වල පට්ට කෝටිපති ව සෙට් වෙනවා වූ ඔය වගේ දේවල් වලට

    One star 🌟 = 0.01 USD
    50 million 🌟 = 50000 USD
    ඔව් බං ඔව්.

    ඉඳලා හිටලා සමහර රටවල්වල පට්ට කෝටිපති ව සෙට් වෙනවා වූ ඔය වගේ දේවල් වලට

    One star 🌟 = 0.01 USD
    50 million 🌟 = 50000 USD

    oya 50million neme bn okun dene. 50 stars deela agata daanwa million kiyla msg eke boruwata. lol
    50 stars kyne 0.5usd = 100rs wage