අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    oya 50million neme bn okun dene. 50 stars deela agata daanwa million kiyla msg eke boruwata. lol
    50 stars kyne 0.5usd = 100rs wage
    100 ගානේ උනත් 50 ට වඩා හම්බුනනෙන් .. 5000කනේ
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මේ නංගි ළගදීම වැඩ වරද්ද ගනී වගේ.
    සමාජ හරි කුරිරුයි නංගි.😬😬😬😑😑😑😑😑
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    100 ගානේ උනත් 50 ට වඩා හම්බුනනෙන් .. 5000කනේ
    50mil hambene na. 50stars = 0.50usd = 100rs

    stars 5000 nam = 50usd = 10000rs

    dawsakat akohmath a wage set wenwa athi

    මේකේ දාල තියන ගණන් හරි නං ඕක ලාබයි නේ ඉතින් .. star එකකට 0.01 USD එනවනං දවසට 50ක් අවොත් 5000 වගේ හම්බෙන්වනේ ... දවස් 20 කකරාම ලක්ෂයයි .. job කරන උන් මාසෙම කොචර දගලන්වද ලක්ෂයක් හොයන්න .. stress නෑ deadline නෑ .. දෙතුන් පාරක් උඩ පැන්නට මොකද ..
    game channel karana hodata views ena un kohomath 1lak walata wada hoyanwa lankawe,.. kawuruth dane nathiwa laksha 5-6 gaming channel walin hoya un ona taram inwa lankawe. mea elakiri ekema ina un :P

    mageth 2014 kaale 70K to 1laks awa month ekata gaming channel eken. dan ewa na. tbba nam apith car bassala
    ------ Post added on Aug 4, 2021 at 2:40 PM

    උඹ ඉතින් සිංහලුන්ගේ ආතල් කඩල නේ :rofl:
    mekun ilagata papuwa palila marena owage ganan hadanna ghn.
    ------ Post added on Aug 4, 2021 at 2:40 PM
     
    • Haha
    Reactions: Edward Kenway

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ado apith ohoma natuwoth deida bn 😂
    policiyen aran gihin pollen dei 🤣🤣

    ඌට බඩුවක් හොයාගෙන ගහපං කියලා pm කරන්න විදියක් නැද්ද?
    ලංකාවේ Facebook , Youtube කරලා ගොඩ යන්න නම් Education category කරලා වැඩක් නෑ, අපේ උන්ට ඕනේ ආතල් ඒකට වයස් සිමවකුත් නෑ. ආතල් සපයනවනම් එතන ඉන්නවා Audience එක.ආතල් බලන්න එන Audience එකෙන් 98% විතර මෝඩයි.අන්න ඒ මෝඩ සෙට් එක Target කරලා සුපිරි ගේමක් ගහගන්න පුළුවන් මොලේ කල්පනා කරලා වැඩ කරොත්.උබලට එක උදාහරනයක් කියන්නම්.නිකමට කෙල්ලෙක්ගෙ Fake facebook profile එකක් හදහල්ලකෝ කෙල්ලෙක්ගෙ නමක් දාලා.ෆොටෝ ඕනෙත් නෑ කෙල්ලෙක්ගෙ නමක් විතරක් හොදටම ඇති.එකරලා බලන්හිටහල්ල එන request ,මැසේජ් ගාන🤣🤣🤣🤣
    ------ Post added on Aug 4, 2021 at 2:49 PM
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531

    Meka atthak. 😂
    Mge parana fb account eka kellekge namta rename kra. Photo ekakuth change krla. 😂

    Me lgadi blddi 5000ta wadiya pirila fb eke 😂
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    Oka karanne wenama ekek ban. Meki nikan ape hichchi kollange aheta kanata penna live ekata innawa withrai. Oke game eka play karanne wenama ekek. Oke stars denneth unagema set ekak. Ewa dekala aththatama balana ewunuth denna gannawa.

    Me thread eka dammeth ungema ekekda kiyannath ba:rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    50mil hambene na. 50stars = 0.50usd = 100rs

    stars 5000 nam = 50usd = 10000rs

    dawsakat akohmath a wage set wenwa athi

    game channel karana hodata views ena un kohomath 1lak walata wada hoyanwa lankawe,.. kawuruth dane nathiwa laksha 5-6 gaming channel walin hoya un ona taram inwa lankawe. mea elakiri ekema ina un :P

    mageth 2014 kaale 70K to 1laks awa month ekata gaming channel eken. dan ewa na. tbba nam apith car bassala
    ------ Post added on Aug 4, 2021 at 2:40 PM

    mekun ilagata papuwa palila marena owage ganan hadanna ghn.
    ------ Post added on Aug 4, 2021 at 2:40 PM
    ඉතින් දවසට 10,000 මදිද පැය දෙක තුනකට ... මන් කිවේ කිසි stress එකක් නෑ අමාරුවක් නෑ ... වෙන උන් job කරලා ඒ ගාන හොයන්න දගලන එකේ .. මේකේ අව්ලක් නෑ කියල
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    mekun ilagata papuwa palila marena owage ganan hadanna ghn.
    ඔය මිලියන් කෑල්ල stars දාන උන් දාලත් නෙවෙයි බං මේකිම දාලද කොහෙද, බලපන් හැම එකම මිලියන් :lol:

    චාටර් ඇති stars 50ට නටනවා කියල දැක්කම :rofl: