අද මොකෝ වුනේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,887
    113
    34
    Kalutara
    දවසම පේව්මන්ට් එකට කොන්ක්‍රීට් ඇනුවා බන්, අන්තිමේ රෑට බාගයක් ගෙනල්ලා ගැසුවා.. දැන් මේ සද්දෙට EDM එකක් අහන ගමන්, මොකෝ වුනේ ඉතින් අද?


    eW1cDoE.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    දවසම පේව්මන්ට් එකට කොන්ක්‍රීට් ඇනුවා බන්, අන්තිමේ රෑට බාගයක් ගෙනල්ලා ගැසුවා.. දැන් මේ සද්දෙට EDM එකක් අහන ගමන්, මොකෝ වුනේ ඉතින් අද?


    eW1cDoE.png
    ehagedara namkiya awe nadda anala denna?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,887
    113
    34
    Kalutara
    සිමෙන්ති තියද
    කලින් 2500 ගානේ දෙකක් ගෙනාව අද 2600 ගානේ දෙකක් ගෙනාවා..

    වෙනද වගේම තමා
    දවස ගෙවිල ගියා, මයින තාම අගමැති, නන්දෙ ජනපති
    අර කටු වැටේ කටු ඇනුන නංගි හිටියේ නැද්ද?
    ------ Post added on Apr 25, 2022 at 12:11 AM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    Petrol gahanna car eke yana eka padu nisa galum dekak gatta. Bike eke gatagahagena giya perol galum 2k parissamen godak dura awa. Ekak watuna bima. Eth gatagahapu patiye patalila thibune bima watunata pipuruwe na . Hil una. Awulak na adurana kadekata gihin selotape ekak gatta chuingam ekak gatta. Tikak hapala hapala hil wechcha thanata thiwwa thada wenna selotape gahuwa. Okkama karala gedara awilla. Hil wechcha eke tika car ekata damma. Anith eka backup eka widiyata thiyagatta. 6000 giya petrol walata. 10l galum dekak e kiyanne 20l. Loku galum walata gahana aya 5000 kola 3-5 wage denawa. Salli wala kisi watinakamak na. Muslim kadekata giya buliyak balanna 5l eka 250. Itapasse sinhala kadekata giya eke 10l ekama 300i eken gatte. 600 ta tibba 20l. Eth bike eke badagena enna ba eka
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    රිලැක්ස් එකේ ඉඳලා ඇමෙරිකන් බර්බන් ශොට් කීපෙකුයි මහරගම පීට්සා එකෙන් ප්‍රෝන්ස් චිකන් බේකන් පිට්සා එකකුයි කෑවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දවසම පේව්මන්ට් එකට කොන්ක්‍රීට් ඇනුවා බන්, අන්තිමේ රෑට බාගයක් ගෙනල්ලා ගැසුවා.. දැන් මේ සද්දෙට EDM එකක් අහන ගමන්, මොකෝ වුනේ ඉතින් අද?


    eW1cDoE.png
    Like this one?


    2nd ekayi 4 th ekayi ahapan
     
    • Wow
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ගූපියෙක් විදියට හොදටම මදි..
    අන්තරේ ආවා අරගල බිමට..
    මයිනව හොයන්න උන්ටික ගියා නිල නිවසට..
    මයිනගෙයි, අන්තරෙ කොල්ලෙක්ගෙයි 100M කඩුලු මතින් දුවන තරගෙ අද තියෙනවා..
    පැරදුනොත් මයිනා අයින්වෙන්න ඕනා..
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    දවසම පේව්මන්ට් එකට කොන්ක්‍රීට් ඇනුවා බන්, අන්තිමේ රෑට බාගයක් ගෙනල්ලා ගැසුවා.. දැන් මේ සද්දෙට EDM එකක් අහන ගමන්, මොකෝ වුනේ ඉතින් අද?


    eW1cDoE.png
    IDL black label. Mathak weddith buwaak ganawa :baffled: