නිකන් බය කරන්න එපා මිනිහෝඔක්කොම කට්ටිය කියලා තියෙන්නේ හිරි වැටුනම ගලවන විදිහ. ඒත් හිරි වට්ටන්න විදුරුමහට ගහන ඉන්ජක්සන් එක බුදු අම්මෝ මට බැරියෝ ...![]()
තාම ගියෙ නෑ බං, හවස යන්නෙනිකන් බය කරන්න එපා මිනිහෝ
කෙමත් දැන් වැඩක් නෑ, අනුරාද ගිහිල්ල ඇති
ඉන්ජෙක්ෂන් එක අමාරු නෑ බං. කූඹියෙක් කනව වගේ කියන්නෙ, හීනි කට්ටකින් විදින්නෙඔක්කොම කට්ටිය කියලා තියෙන්නේ හිරි වැටුනම ගලවන විදිහ. ඒත් හිරි වට්ටන්න විදුරුමහට ගහන ඉන්ජක්සන් එක බුදු අම්මෝ මට බැරියෝ ...![]()
උබ මේකේ උන්ගේ දත් ගලවන්නේ බොරු අමාරුකම් පෙන්නලා.තාම ගියෙ නෑ බං, හවස යන්නෙ
විස්තරේ කියන්නං ඇවිල්ල උඹලට
මාත් දත් ගලවනවට හෙන බයේ හිටියෙ
මේ දුක උහුලං ඉන්නවට වඩා ගලෝන එක සැපයි කියල දැං හිතෙනව
ඉන්ජෙක්ෂන් එක අමාරු නෑ බං. කූඹියෙක් කනව වගේ කියන්නෙ, හීනි කට්ටකින් විදින්නෙ
------ Post added on May 12, 2021 at 12:07 PM
මොන බොරුද බන්. කුබියෙක් කනවා වගේ කියන්නේ ඌ අලියෙක් විතර එකෙක් වෙන්න ඇති. මගේ නම් ආයේ දතක් ගලවන්න ඉන්ජක්සන් ගහන්න එක්කෝ මාව මරන්න ඕනේ. බුදු අම්මෝ හොදටම රිදෙනවා. ආයේ නම් යන්නේ නෑ .........ඉන්ජෙක්ෂන් එක අමාරු නෑ බං. කූඹියෙක් කනව වගේ කියන්නෙ, හීනි කට්ටකින් විදින්නෙ
------ Post added on May 12, 2021 at 12:07 PM

ඒ කියන්නෙ උඹෙ වීදුරුමහට විදල තියෙනවද?මොන බොරුද බන්. කුබියෙක් කනවා වගේ කියන්නේ ඌ අලියෙක් විතර එකෙක් වෙන්න ඇති. මගේ නම් ආයේ දතක් ගලවන්න ඉන්ජක්සන් ගහන්න එක්කෝ මාව මරන්න ඕනේ. බුදු අම්මෝ හොදටම රිදෙනවා. ආයේ නම් යන්නේ නෑ .........![]()
ඔව් මචන් විදුරුමහට තමයි විදින්නේ. තැන් දෙකකට ගහනවා. දත් කැක්කුම අමාරුයි තමයි. ඊට වඩා ලක්ෂ ගුණයක් අමාරුයි විදුරුමහට ඉන්ජක්සන් ගහන එක මටනම්. මම උඹව බය කරන්න කියනවා නෙවෙයි. මම කිව්වේ මට උන දේ. අම්මෝ මම නම් ආයේ යන්නේ නැ නෑ මයි .........ඒ කියන්නෙ උඹෙ වීදුරුමහට විදල තියෙනවද?
දත් කැක්කුම ඊට වඩා දහස් ගුණයක් අමාරුයි බං, මං හිතන්නෙ උඹ තාම දත් කැක්කුම අඳුරන්නෙ නෑ
මාත් උඹ වගේම තමා හිටියෙ. මගෙ දතක් ගලවන්ඩනං සිහිය නැති කරන්ඩෝනෙ කියල හැමෝටම මම කිව්වෙ
බය ඇරෙන්ඩ ලස්සන ලේඩි ඩොක්ටර් කෙනෙක්ට කියල දත් ගලෝනව කියලත් හිතුව.
හම්මෙ හොඳ පණ ඇති පිරිමි ඩොක්ටර් කෙනෙක්ට කියල මේක උගුල්ල ගන්නව දැං නං

ඔව් මචන් විදුරුමහට තමයි විදින්නේ. තැන් දෙකකට ගහනවා. දත් කැක්කුම අමාරුයි තමයි. ඊට වඩා ලක්ෂ ගුණයක් අමාරුයි විදුරුමහට ඉන්ජක්සන් ගහන එක මටනම්. මම උඹව බය කරන්න කියනවා නෙවෙයි. මම කිව්වේ මට උන දේ. අම්මෝ මම නම් ආයේ යන්නේ නැ නෑ මයි .........![]()
හුත්තක් කියන්න එපා තනියම එලවන්නො. මූ ගමේ ගෑනුන්ට හිනාවෙයි දත් දාල කිරියෙ උන්ට සල්ලි දෙන්න වෙයි මේ පකාට ත්‍රීවිල් එකේ ඉදල රත්තරන් දත දාන තැනටම වෙනකන් ස්ටෙප්ස් ටිකට.ඕක දැනෙන්නෙවත් නෑ , ගලෝපන්
හක්කෙද ? ඉස්සරහද
ඉස්සරහ නන් ඕක ගලෝල රත්තරන් දතක් දාමු. හී ගාල හිනා වෙන්ඩ පුලුවන් දත පේන්ඩ ගමේ ගෑනුන්ට

බලපංකො බං අරූ මාව බය කරනවනෙඋබ ගමේ කම්මලේ ද දත් ගැලෙව්වෙ
මමත් ගැලෙව්ව පේරදෙනිය ඩෙන්ටල් එකෙ
රිදුනෙ නන් නෑ
මම ගැලෙව්වේ private hospital එකක. උන් මාව ඉන්ජක්සන් ගහන්න ගිහින් බාගෙට මැරුවා. මගේ තව නරක වෙච්ච දතක් තියෙනවා. ආයේ ජීවිතේට යන්නේ නෑ දත් ගලවන්න ඉන්ජක්සන් එක වෙනුවට වෙන විකල්පයක් එනකන් ලක්ෂයක් ගියත් කමක් නෑ. සල්ලි අතේ නැත්තම් නයට හරි ඉල්ලගෙන යනවා .........උබ ගමේ කම්මලේ ද දත් ගැලෙව්වෙ
මමත් ගැලෙව්ව පේරදෙනිය ඩෙන්ටල් එකෙ
රිදුනෙ නන් නෑ

උඹට පලවෙනි ඉන්ජක්සන් එක ගහනකොට මාව මතක් වෙලා ඇඩේයි ...............බලපංකො බං අරූ මාව බය කරනවනෙ
ඕකව කොටියම කාපිය
කොටිය කනවට වඩා ලක්ෂවාරයක් අමාරුයි කියයි වීදුරුමහට විදින එක
උඹ විතරයි ඔහොම කියන්නෙ, මොකක්හරි වස වැරැද්දක් වෙලා තියෙනවමම ගැලෙව්වේ private hospital එකක. උන් මාව ඉන්ජක්සන් ගහන්න ගිහින් බාගෙට මාරුව. මගේ තව නරක වෙච්ච දතක් තියෙනවා. ආයේ ජීවිතේට යන්නේ නෑ දත් ගලවන්න ඉන්ජක්සන් එක වෙනුවට වෙන විකල්පයක් එනකන් ලක්ෂයක් ගියත් කමක් නෑ. සල්ලි අතේ නැත්තම් නයට හරි ඉල්ලගෙන යනවා .........![]()
පුරුදු වෙන ඩොකෙක් ගාවටනෙ ගිහිල්ල තියෙන්නෙ උබ.මම ගැලෙව්වේ private hospital එකක. උන් මාව ඉන්ජක්සන් ගහන්න ගිහින් බාගෙට මැරුවා. මගේ තව නරක වෙච්ච දතක් තියෙනවා. ආයේ ජීවිතේට යන්නේ නෑ දත් ගලවන්න ඉන්ජක්සන් එක වෙනුවට වෙන විකල්පයක් එනකන් ලක්ෂයක් ගියත් කමක් නෑ. සල්ලි අතේ නැත්තම් නයට හරි ඉල්ලගෙන යනවා .........
------ Post added on May 12, 2021 at 12:45 PM
නෑ මචන් පොර Colombo Dental එකේ ඩොකෙක් හවසට private වලට එනපුරුදු වෙන ඩොකෙක් ගාවටනෙ ගිහිල්ල තියෙන්නෙ උබ.
ආන්ඩුවෙ එහෙකට යන්න එපැයි
ඒ වගේද දත් කැක්කුම, හාපෝ නිදා ගන්නත් නෑ, ඇහරිල ඉන්නත් නෑ

ඉවසන්ඩ බෑනෙ බංපුරුදු වෙන ඩොකෙක් ගාවටනෙ ගිහිල්ල තියෙන්නෙ උබ.
ආන්ඩුවෙ එහෙකට යන්න එපැයි
ඒ වගේද දත් කැක්කුම, හාපෝ නිදා ගන්නත් නෑ, ඇහරිල ඉන්නත් නෑ
උඹට ඉන්ජක්සන් එක ගහනකොටත් එහෙම හිතෙයි ........ඉවසන්ඩ බෑනෙ බං
පාරෙ දුවන්ඩ හිතෙනව
එක රිදෙන්නේ නැ බං මඑ කට්ටක් ඇනුනා වගේඔක්කොම කට්ටිය කියලා තියෙන්නේ හිරි වැටුනම ගලවන විදිහ. ඒත් හිරි වට්ටන්න විදුරුමහට ගහන ඉන්ජක්සන් එක බුදු අම්මෝ මට බැරියෝ ...![]()


