අද යනව දත පෙන්නන්ඩ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔක්කොම කට්ටිය කියලා තියෙන්නේ හිරි වැටුනම ගලවන විදිහ. ඒත් හිරි වට්ටන්න විදුරුමහට ගහන ඉන්ජක්සන් එක බුදු අම්මෝ මට බැරියෝ ... :baffled:
    නිකන් බය කරන්න එපා මිනිහෝ :P
    කෙමත් දැන් වැඩක් නෑ, අනුරාද ගිහිල්ල ඇති
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නිකන් බය කරන්න එපා මිනිහෝ :P
    කෙමත් දැන් වැඩක් නෑ, අනුරාද ගිහිල්ල ඇති
    තාම ගියෙ නෑ බං, හවස යන්නෙ
    විස්තරේ කියන්නං ඇවිල්ල උඹලට
    මාත් දත් ගලවනවට හෙන බයේ හිටියෙ
    මේ දුක උහුලං ඉන්නවට වඩා ගලෝන එක සැපයි කියල දැං හිතෙනව

    ඔක්කොම කට්ටිය කියලා තියෙන්නේ හිරි වැටුනම ගලවන විදිහ. ඒත් හිරි වට්ටන්න විදුරුමහට ගහන ඉන්ජක්සන් එක බුදු අම්මෝ මට බැරියෝ ... :baffled:
    ඉන්ජෙක්ෂන් එක අමාරු නෑ බං. කූඹියෙක් කනව වගේ කියන්නෙ, හීනි කට්ටකින් විදින්නෙ
    ------ Post added on May 12, 2021 at 12:07 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාම ගියෙ නෑ බං, හවස යන්නෙ
    විස්තරේ කියන්නං ඇවිල්ල උඹලට
    මාත් දත් ගලවනවට හෙන බයේ හිටියෙ
    මේ දුක උහුලං ඉන්නවට වඩා ගලෝන එක සැපයි කියල දැං හිතෙනව

    ඉන්ජෙක්ෂන් එක අමාරු නෑ බං. කූඹියෙක් කනව වගේ කියන්නෙ, හීනි කට්ටකින් විදින්නෙ
    ------ Post added on May 12, 2021 at 12:07 PM
    උබ මේකේ උන්ගේ දත් ගලවන්නේ බොරු අමාරුකම් පෙන්නලා.
     
    • Haha
    Reactions: spunkyisii

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    RJDM.gif
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉන්ජෙක්ෂන් එක අමාරු නෑ බං. කූඹියෙක් කනව වගේ කියන්නෙ, හීනි කට්ටකින් විදින්නෙ
    ------ Post added on May 12, 2021 at 12:07 PM
    මොන බොරුද බන්. කුබියෙක් කනවා වගේ කියන්නේ ඌ අලියෙක් විතර එකෙක් වෙන්න ඇති. මගේ නම් ආයේ දතක් ගලවන්න ඉන්ජක්සන් ගහන්න එක්කෝ මාව මරන්න ඕනේ. බුදු අම්මෝ හොදටම රිදෙනවා. ආයේ නම් යන්නේ නෑ ......... :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොන බොරුද බන්. කුබියෙක් කනවා වගේ කියන්නේ ඌ අලියෙක් විතර එකෙක් වෙන්න ඇති. මගේ නම් ආයේ දතක් ගලවන්න ඉන්ජක්සන් ගහන්න එක්කෝ මාව මරන්න ඕනේ. බුදු අම්මෝ හොදටම රිදෙනවා. ආයේ නම් යන්නේ නෑ ......... :baffled:
    ඒ කියන්නෙ උඹෙ වීදුරුමහට විදල තියෙනවද?
    දත් කැක්කුම ඊට වඩා දහස් ගුණයක් අමාරුයි බං, මං හිතන්නෙ උඹ තාම දත් කැක්කුම අඳුරන්නෙ නෑ
    මාත් උඹ වගේම තමා හිටියෙ. මගෙ දතක් ගලවන්ඩනං සිහිය නැති කරන්ඩෝනෙ කියල හැමෝටම මම කිව්වෙ
    බය ඇරෙන්ඩ ලස්සන ලේඩි ඩොක්ටර් කෙනෙක්ට කියල දත් ගලෝනව කියලත් හිතුව.
    හම්මෙ හොඳ පණ ඇති පිරිමි ඩොක්ටර් කෙනෙක්ට කියල මේක උගුල්ල ගන්නව දැං නං
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ කියන්නෙ උඹෙ වීදුරුමහට විදල තියෙනවද?
    දත් කැක්කුම ඊට වඩා දහස් ගුණයක් අමාරුයි බං, මං හිතන්නෙ උඹ තාම දත් කැක්කුම අඳුරන්නෙ නෑ
    මාත් උඹ වගේම තමා හිටියෙ. මගෙ දතක් ගලවන්ඩනං සිහිය නැති කරන්ඩෝනෙ කියල හැමෝටම මම කිව්වෙ
    බය ඇරෙන්ඩ ලස්සන ලේඩි ඩොක්ටර් කෙනෙක්ට කියල දත් ගලෝනව කියලත් හිතුව.
    හම්මෙ හොඳ පණ ඇති පිරිමි ඩොක්ටර් කෙනෙක්ට කියල මේක උගුල්ල ගන්නව දැං නං
    ඔව් මචන් විදුරුමහට තමයි විදින්නේ. තැන් දෙකකට ගහනවා. දත් කැක්කුම අමාරුයි තමයි. ඊට වඩා ලක්ෂ ගුණයක් අමාරුයි විදුරුමහට ඉන්ජක්සන් ගහන එක මටනම්. මම උඹව බය කරන්න කියනවා නෙවෙයි. මම කිව්වේ මට උන දේ. අම්මෝ මම නම් ආයේ යන්නේ නැ නෑ මයි ......... :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔව් මචන් විදුරුමහට තමයි විදින්නේ. තැන් දෙකකට ගහනවා. දත් කැක්කුම අමාරුයි තමයි. ඊට වඩා ලක්ෂ ගුණයක් අමාරුයි විදුරුමහට ඉන්ජක්සන් ගහන එක මටනම්. මම උඹව බය කරන්න කියනවා නෙවෙයි. මම කිව්වේ මට උන දේ. අම්මෝ මම නම් ආයේ යන්නේ නැ නෑ මයි ......... :baffled:

    උබ ගමේ කම්මලේ ද දත් ගැලෙව්වෙ
    මමත් ගැලෙව්ව පේරදෙනිය ඩෙන්ටල් එකෙ

    රිදුනෙ නන් නෑ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    ඕක දැනෙන්නෙවත් නෑ , ගලෝපන්

    හක්කෙද ? ඉස්සරහද

    ඉස්සරහ නන් ඕක ගලෝල රත්තරන් දතක් දාමු. හී ගාල හිනා වෙන්ඩ පුලුවන් දත පේන්ඩ ගමේ ගෑනුන්ට
    හුත්තක් කියන්න එපා තනියම එලවන්නො. මූ ගමේ ගෑනුන්ට හිනාවෙයි දත් දාල කිරියෙ උන්ට සල්ලි දෙන්න වෙයි මේ පකාට ත්‍රීවිල් එකේ ඉදල රත්තරන් දත දාන තැනටම වෙනකන් ස්ටෙප්ස් ටිකට.:yes:
     
    • Wow
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ ගමේ කම්මලේ ද දත් ගැලෙව්වෙ
    මමත් ගැලෙව්ව පේරදෙනිය ඩෙන්ටල් එකෙ

    රිදුනෙ නන් නෑ
    බලපංකො බං අරූ මාව බය කරනවනෙ
    ඕකව කොටියම කාපිය
    කොටිය කනවට වඩා ලක්ෂවාරයක් අමාරුයි කියයි වීදුරුමහට විදින එක
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උබ ගමේ කම්මලේ ද දත් ගැලෙව්වෙ
    මමත් ගැලෙව්ව පේරදෙනිය ඩෙන්ටල් එකෙ

    රිදුනෙ නන් නෑ
    මම ගැලෙව්වේ private hospital එකක. උන් මාව ඉන්ජක්සන් ගහන්න ගිහින් බාගෙට මැරුවා. මගේ තව නරක වෙච්ච දතක් තියෙනවා. ආයේ ජීවිතේට යන්නේ නෑ දත් ගලවන්න ඉන්ජක්සන් එක වෙනුවට වෙන විකල්පයක් එනකන් ලක්ෂයක් ගියත් කමක් නෑ. සල්ලි අතේ නැත්තම් නයට හරි ඉල්ලගෙන යනවා ......... :yes:

    බලපංකො බං අරූ මාව බය කරනවනෙ
    ඕකව කොටියම කාපිය
    කොටිය කනවට වඩා ලක්ෂවාරයක් අමාරුයි කියයි වීදුරුමහට විදින එක
    උඹට පලවෙනි ඉන්ජක්සන් එක ගහනකොට මාව මතක් වෙලා ඇඩේයි ............... 😭😭
    ------ Post added on May 12, 2021 at 12:45 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම ගැලෙව්වේ private hospital එකක. උන් මාව ඉන්ජක්සන් ගහන්න ගිහින් බාගෙට මාරුව. මගේ තව නරක වෙච්ච දතක් තියෙනවා. ආයේ ජීවිතේට යන්නේ නෑ දත් ගලවන්න ඉන්ජක්සන් එක වෙනුවට වෙන විකල්පයක් එනකන් ලක්ෂයක් ගියත් කමක් නෑ. සල්ලි අතේ නැත්තම් නයට හරි ඉල්ලගෙන යනවා ......... :yes:
    උඹ විතරයි ඔහොම කියන්නෙ, මොකක්හරි වස වැරැද්දක් වෙලා තියෙනව
    මං ඇවිත් කියන්නංකො විස්තරේ, එතකොට උඹෙ බය ඇරෙයි
    සමහර විට අද ගලවන එකක් නෑ කැක්කුම හින්ද. දවස් දෙක තුනකින් ආයෙ ගලවනවනෙ, විස්තරේ කියන්නං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම ගැලෙව්වේ private hospital එකක. උන් මාව ඉන්ජක්සන් ගහන්න ගිහින් බාගෙට මැරුවා. මගේ තව නරක වෙච්ච දතක් තියෙනවා. ආයේ ජීවිතේට යන්නේ නෑ දත් ගලවන්න ඉන්ජක්සන් එක වෙනුවට වෙන විකල්පයක් එනකන් ලක්ෂයක් ගියත් කමක් නෑ. සල්ලි අතේ නැත්තම් නයට හරි ඉල්ලගෙන යනවා ......... :yes:

    ------ Post added on May 12, 2021 at 12:45 PM
    පුරුදු වෙන ඩොකෙක් ගාවටනෙ ගිහිල්ල තියෙන්නෙ උබ.
    ආන්ඩුවෙ එහෙකට යන්න එපැයි

    ඒ වගේද දත් කැක්කුම, හාපෝ නිදා ගන්නත් නෑ, ඇහරිල ඉන්නත් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පුරුදු වෙන ඩොකෙක් ගාවටනෙ ගිහිල්ල තියෙන්නෙ උබ.
    ආන්ඩුවෙ එහෙකට යන්න එපැයි

    ඒ වගේද දත් කැක්කුම, හාපෝ නිදා ගන්නත් නෑ, ඇහරිල ඉන්නත් නෑ
    නෑ මචන් පොර Colombo Dental එකේ ඩොකෙක් හවසට private වලට එන :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පුරුදු වෙන ඩොකෙක් ගාවටනෙ ගිහිල්ල තියෙන්නෙ උබ.
    ආන්ඩුවෙ එහෙකට යන්න එපැයි

    ඒ වගේද දත් කැක්කුම, හාපෝ නිදා ගන්නත් නෑ, ඇහරිල ඉන්නත් නෑ
    ඉවසන්ඩ බෑනෙ බං
    පාරෙ දුවන්ඩ හිතෙනව
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඔක්කොම කට්ටිය කියලා තියෙන්නේ හිරි වැටුනම ගලවන විදිහ. ඒත් හිරි වට්ටන්න විදුරුමහට ගහන ඉන්ජක්සන් එක බුදු අම්මෝ මට බැරියෝ ... :baffled:
    එක රිදෙන්නේ නැ බං මඑ කට්ටක් ඇනුනා වගේ :yes::yes::yes: