මගෙ දත් ගලවලානම් නෑ.ඒත් පුරවල තියෙන්වා. මේ ළඟදිත් ස්නායු පිරෙව්ව.ඔය ගහන ඉන්ජෙක්ශන් එක එහෙම රිදෙන්නෙ නෑ.මාලු කට්ටක් ඇනුන වගේ තමා.ඉස්සරහින් එකයි, කටේ ඇතුලෙන් එකයි.විනාඩි පහෙන් මූනෙ පැත්තක් නෑ වගේ තමා.මගෙනම් පැය 4ක් විතර හිරි වැටිල තිබ්බා.වතුර බොද්දි කටේ හිරිවැටුන පැත්තෙන් වතුර ලීක් වෙන්වා


.හිරිවැටුන පාරට ඒ පැත්ත වැඩ නෑ.පේන් කිලර දෙන්වා.ටිකක් ඔලුව රදේ එයි.දත් ගැලෙව්වත් ඔය ටික තමා.දත් ගලවගන් නැතුව ස්නායු පුරවගන්න බලපන්.දතක් ගලවන්න යන ගාන අඩු උනාට ඒ දත නැතුව වෙන පාඩුව ගොඩක් වැඩියි කියලයි අහල තියෙන්නෙ.මගෙ දෙකක්ම ස්නායු පිරෙව්වා.හොඳ වියදන් ඉතින්.මොනව කරන්ඩද