පිස්සුද බන්.ඉස්සර පෝස්ටර් තිබුනෙ තාප්පවල. දැන් තියන්නෙ ඇවිදින පෝස්ටර්.මේක හැම පක්ෂයකින්ම කරනවා.පොලිසියෙ එවුන්ට කරන්න දෙයක් නෑ.උන් බයට ඉන්නෙ.ඉස්සර මේවගේ බොරැවට නීතියක් තියෙනවා කියල පඩ ෂෝ දාන්න ගියෙ නෑ.පොදුවෙ සේරම එක විදියට පෝස්ටර් කටවුට් ගැහුවා.දැන් තනිකර ප්‍රෝඩාවක් කරන්නෙ.එහෙම කරන උන් යටින් ගේම දෙනවා.මේක බොහොම පැහැදිලිව මහින්දගෙ ඡන්ද ව්‍යාපාරය අඩ පන කරන්න හදන සිගිති වැඩක්.




