අද රටේ තත්වය සත්‍යක්ද මවාපැමක්ද .?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අද රටේ තත්වය සත්‍යක්ද මවාපැමක්ද .?

    අද රටේ තත්වය සත්‍යක්ද මවාපැමක්ද .?

    චන්දයක් කියලා දනේනේවත් නෑ ..පෝස්ටර් ගහලා නෑ ..පොලිසිය කලින්ට වඩා කොන්ද පණ ඇතිව වැඩ කරනවා ....ගිය සතියේ දවසක් නිශාන්ත මුතුහෙට්ටිගම බතලයා කියනවා දැන් උන්ට "පෝස්ටරයක් ගහන්න දෙන්නේ නෑ ..පොලිසිය අල්ලනව ..ඉස්සර අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් ..පොලිසිය දැක්කේ නෑ වගේ ඉන්නවා කියල "..

    ඇත්තම කියනවා නම් යම්කිසි වෙනසක් දැනෙනවා ...දේශපාලනය කෙසේ වෙතත් නීතිය යම් තරමකින් හරි ක්‍රියාත්මක වෙන එක දකින්නන සතුටක් ....එදා කටවුට් ,බැනර් , ප්‍රාඩෝ , ලැන්ඩ් කෘසර් පෙළපාලි අද නෑ ...චන්දයක් තියෙනවද කියලා දනේන්නවත් නෑ ..
    හැම පක්ෂයකම දේශපාලනය කරන එවුන් නිකන් බල්ලෝ වගේ ඉන්නේ ....නීතියට ගරුකරගෙන ඉන්න හරිම අමාරු ඇති ඔය කාලකනින්ට ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    අද රටේ තත්වය පපරේ නැති මැච් එකක් වගේ. මෙලෝ රහක් නෑ බන්.
    වෙනසට වෙනසක් කරමු. මහින්දව අගමැති කරමු.
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඔය වෙනසට JVP ය ගොඩක් කෑ ...මොර දුන්නා .... JVP ය ට වැඩි බලයක් දෙන්න ඕනේ .....

    කවුරුත් ඔය පැරණ කතා කියා කියා මඩ ගැහුවට .... ඒ මිනිස්සු තමයි දැන් ඉන්න විනයගරුකම මිනිස්සු
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,757
    3,347
    113
    government media vipakshe ayatat kochchara chance denawada? mataka athi kale ehema wune na..:)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ වෙනසට කැමති නෑ කියන්නේ සම-හරක් උදවිය
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අද රටේ තත්වය පපරේ නැති මැච් එකක් වගේ. මෙලෝ රහක් නෑ බන්.
    වෙනසට වෙනසක් කරමු. මහින්දව අගමැති කරමු.

    Menna meka hoyagena muta poster alawapnalaaaa....

    Yako moaka rata kalatha kamak ne Neethiya kriyathmaka wena eka gana sathutu weyannn

    thopi wage para haththakkkkkk:growl::growl::growl::growl::growl::growl: