අද රනිලා දුන්නු උප්පැන්නේ ගැන.
අලුත් උප්පැන්න සහතිකේ දෙමව්පියන් විවාහකද යන්න සදහන් නොකරයි. නමුත් පරිගණක පද්දතියේ පමණක් එය සදහන් කරන අතර සහතිකයේ එය මුද්‍රණය නොකරයි.
ජාතිය වෙනුවට ජාතිකත්වය ලෙස සංශෝදනය කර ඇත. ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ ඉපදෙන ලංකාවේ දෙමව්පියන්ගේ දරුවෝ ශ්‍රී ලංකික නම් වේ..