අද රනිලා දුන්නු උප්පැන්නේ ගැන.

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
අද රනිලා දුන්නු උප්පැන්නේ ගැන.

අලුත් උප්පැන්න සහතිකේ දෙමව්පියන් විවාහකද යන්න සදහන් නොකරයි. නමුත් පරිගණක පද්දතියේ පමණක් එය සදහන් කරන අතර සහතිකයේ එය මුද්‍රණය නොකරයි.

ජාතිය වෙනුවට ජාතිකත්වය ලෙස සංශෝදනය කර ඇත. ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ ඉපදෙන ලංකාවේ දෙමව්පියන්ගේ දරුවෝ ශ්‍රී ලංකික නම් වේ..
 
Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ඉපදෙන දවසේදීම මින් ඉදිරියට හැමෝටම ජාතික හැදුනුම්පත් අංකයක් හිමිවේ..
 
Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ජාතික හැදුනුම්පත් අංකයක් = tax number
3.gif
 
Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
අලුත් උප්පැන්න සහතිකේ දෙමව්පියන් විවාහකද යන්න සදහන් නොකරයි. නමුත් පරිගණක පද්දතියේ පමණක් එය සදහන් කරන අතර සහතිකයේ එය මුද්‍රණය නොකරයි.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොච්චර හොඳ වැඩක්ද..මරා හිටියා උෟ කරේ උගේ ගෝල බාලයෝ ළමයි දූෂණය කරන ඒවා බල බල හිටපු ඵක විතරයි.අඩු ගානේ මේ වගේ දෙයක්වත් කරාද උෟ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කොච්චර හොඳ වැඩක්ද..මරා හිටියා උෟ කරේ උගේ ගෝල බාලයෝ ළමයි දූෂණය කරන ඒවා බල බල හිටපු ඵක විතරයි.අඩු ගානේ මේ වගේ දෙයක්වත් කරාද උෟ.
    රනිල් ගේ වැඩක් තමා.. මිනිහා ටෙක් සයිඩ් එකෙන් දෙයක් කරනවා. එක හොදයි.. අපෘව් ගන්න දැන් ලේසියි ඉස්සරට වඩා. රස්තියාදුවක් නැහැ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනන්ත සිංහලුන්ගෙ ජාතිය ජන්මය නැතිකරල දාන එළකිරි වැඩක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොච්චර හොඳ වැඩක්ද..මරා හිටියා උෟ කරේ උගේ ගෝල බාලයෝ ළමයි දූෂණය කරන ඒවා බල බල හිටපු ඵක විතරයි.අඩු ගානේ මේ වගේ දෙයක්වත් කරාද උෟ.
    bump :lol: :lol: :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    කොච්චර හොඳ වැඩක්ද..මරා හිටියා උෟ කරේ උගේ ගෝල බාලයෝ ළමයි දූෂණය කරන ඒවා බල බල හිටපු ඵක විතරයි.අඩු ගානේ මේ වගේ දෙයක්වත් කරාද උෟ.
    සඳුන්බුවා ? මෙ ඔයාමද ? :oops::oops::oops::oops:
     
    • Haha
    Reactions: ryandok