අද රාත්‍රියේ පැය 3ක විදුලි කප්පාදුවක්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස-gotabaya.gif

    ඔය ළමයින්ට පුළුවන් නේ, ලයිට් නැති වෙලාවේ මුළු පවුලම එකතුවෙලා . කුප්පි ලාම්පුවක් වටෙට ඉදගෙන අයියයි මමයි රට මේ රට බේරා ගත්තු හැටි ගැන කතා කරන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    මුන්ට පිස්සු බං. තෙල් ටික ඉවර වෙනකම් කපන්නේ නැතිව එක දිගටම ලයිට් දුන්න නම් ඉවරයි. ඊට පස්සේ අපිට බැරියෑ කුප්පි ලෑම්ප්ස් වලින් රෑ පහන් කරන්න. කුප්පි ලෑම්ප්ස් කර්මාන්තයට ජය.
    අන්නේකයි, දේශිය කුප්පි ලෑම්ප්ස් ගොවියාට හොඳ මිලක් ලැබෙනව මේකෙන්. කොහෙද ගූපියොන්ට පේන්නෙ මේකෙ නරකම විතරයි.
     
    • Haha
    Reactions: saja

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    ස-gotabaya.gif

    ඔය ළමයින්ට පුළුවන් නේ, ලයිට් නැති වෙලාවේ මුළු පවුලම එකතුවෙලා . කුප්පි ලාම්පුවක් වටෙට ඉදගෙන අයියයි මමයි රට මේ රට බේරා ගත්තු හැටි ගැන කතා කරන්න
    :lol: :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    කිසි කිසි ගාල චන්දෙ දීල උඩින්ම දිනවපු, වැඩ පෙන්නන්න නම් ඒක මදි තුනෙන් දෙකත් ඕන කිව්වම ඒකත් දුන්නා...පුදුම බලාපොරොත්තුවක් තිබ්බේ ගෝඨ ගැන..ගොඩක් අය හිතුවා මේ මනුස්සය දෙයක් කරාවි කියලා.. බැලින්නම් මිනිසුන්ගේ බලාපොරොත්තු මේ තරම් කඩකල නායකයෙක් මෑත ඉතිහාසේම ඉදියේ නෑ..පව් අපි හැමෝම ඉතින්...

    සර් වැඩ පෙන්නයි...පඩිත් නැති වෙන සීන්1ක් තියෙන්නේ @N A K A M U R A @erozan
    ඌ වැරදි නෑ, උබලයි වැරදි. රටේ යුද්ධයක් යනකොට මට බැරියෝ කියලා රට පැන්න එකෙක්ගෙන් මොනා බලාපොරොත්තු වෙන්නද බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ස-gotabaya.gif

    ඔය ළමයින්ට පුළුවන් නේ, ලයිට් නැති වෙලාවේ මුළු පවුලම එකතුවෙලා . කුප්පි ලාම්පුවක් වටෙට ඉදගෙන අයියයි මමයි රට මේ රට බේරා ගත්තු හැටි ගැන කතා කරන්න
    🤭
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    හැබැයි අපි සුපිරි නිදහස් දින පෙරඩ් එකක් තිබ්බා..ඒකම මදිද උබට
    eke thel tiken tawat sathiyak ratata light denna tibba
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    මුන්ට පිස්සු බං. තෙල් ටික ඉවර වෙනකම් කපන්නේ නැතිව එක දිගටම ලයිට් දුන්න නම් ඉවරයි. ඊට පස්සේ අපිට බැරියෑ කුප්පි ලෑම්ප්ස් වලින් රෑ පහන් කරන්න. කුප්පි ලෑම්ප්ස් කර්මාන්තයට ජය.
    ඒකත් වැටෙනවනෙ....

    ලාම්පු හදන්නෙ පිච්චුන බල්බ් වලින්, කරන්ට් නැතුව කොහොමද බල්බ් පිච්චෙන්නෙ....

    අනික ඉන්ධන හිඟයට සමගාමීව එන අනිත් හිඟය තමයි, භූමි තෙල් හිඟය...

    😅😅😂😂
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අන්නේකයි, දේශිය කුප්පි ලෑම්ප්ස් ගොවියාට හොඳ මිලක් ලැබෙනව මේකෙන්. කොහෙද ගූපියොන්ට පේන්නෙ මේකෙ නරකම විතරයි.
    හැමදාම කුප්පි ලාම්පුවට තෙල් දාන එකේ ලාම්පුවට තිබ්බ... see more
     
    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    සජිත් හරි , JVP එක හරි හිටිය නම් මෙහෙම වෙන්න්නේ නෑ :p