අද රාත්‍රියේ සිට වැඩ වර්ජන - තෙල් නැත?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ආන්න මාතියා අර මොන්සන්-පේන්සන් ගෙං....ෂරියා...:(

    යේක මේ වෙලාවට තමයි මාතියා හිතෙන්නේ ගොන්ශෝන් කාරයට කශේකින් තලන්න.. :growl:ෂැක් විල්පට්ටු පෙත්තේ ගියානම් තෙල් නෙති එකේ ඔටුවෙක්ගේ පිටේ හරි යෙන්න තිබ්බ.. අපිලටනම් ඔටුවෙක් හරි යින්නවා ශින්හලයට දෙන් මුකුත් නේ.. දැන් ශේපද....:lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    :sorry: ඇඩිලා ඉන්නේ සිංහලු :sorry: 5-6 kmpl අපිට ඉතින් අබ සරණයි :(
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    අය්ස් ගහන , පින් පඩි ගන්නා රජයේ සේවකයන් (දෙශ්පාලුවන්ට පු* දි රස්සා ගත්ත එවුන් ) හිගමනටම වැටෙත් වා..........
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මගේ ඉන්ෆෝමන්ට්ස්ලා ඉන්නව බං හැම තැනම.
    තලාහේන, බත්තරමුල්ල, කඩුවෙල, රාජගිරිය, හෝමගම හැමතැනම පෙට්‍රල් ඉවරයි. අයිඕසී ඒවට එන්නේ අද හවස හෝ රෑ........
    අනික් හිස් අතින් එන්න පෙට්‍රල් ගහන්න යන්න බෑ බං ට්‍රැෆික් එකේ, තියන ටිකටත් කෙළවෙනව අන්තිමේ දී.....
    දැන් ඉන්ෆෝමන්ට්ස්ලා ටික හැංගිලාද දන්නෑ ඉන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    තවත් එක් යාවජීව බයිසන් කෙනෙක් තමයි ඔය