රනිල්ගෙ යාලුවෝ full support නේද අනුරයියට![]()

දැන් මදිද ඔය සාකච්චා කලා
අඩෝ අර ඇදුම් මහන උන්දෙන්නා ගේ එක හොයාගන්න නැද්ද ??
ඒක ආතල්

අර රජෙක් ට වටිනා ඇදුමක් මහල දෙන්න පොරොන්දු වෙලා රජාගෙන් හොදට කකා බිබී ඉන්නේ බන්ඒ මොකද්ද බං?![]()

අර රජෙක් ට වටිනා ඇදුමක් මහල දෙන්න පොරොන්දු වෙලා රජාගෙන් හොදට කකා බිබී ඉන්නේ බන්![]()