දෙපාරක්ම බයික් එකේ ගිහින් හැරිල ආව, තාම පෝලිමේAmmawa yawwe ai umba yanna epai. Amma wayasai neda![]()

දෙපාරක්ම බයික් එකේ ගිහින් හැරිල ආව, තාම පෝලිමේAmmawa yawwe ai umba yanna epai. Amma wayasai neda![]()

Negombo අපිව බලෙන් ලොක් කරන්නෙ ඇයි බන් රෙද්ද අපි ගම්පහට අයිති උනේ අපරාදේ..
යාලුවෙක් ගේ වෙඩින් එක තිබ්බා සෙනසුරාදා ඇවෙන්රා එකේ මදැයි බඩ පැල්‍ර්න්න කන්න හිටියා
දෙපාරක්ම බයික් එකේ ගිහින් හැරිල ආව, තාම පෝලිමේ![]()
ඇත්තම කතාව ආයෝජන කලාපයි අරවයි මේවයි ෆැක්ටරි ඔක්කොම ගමපහටම පැක් කරල ඔව වැහුවොත් කෙල්වෙලාම යන නිසා වහන්නෙ නැතුව තියාගන්න උපරිම ට්‍රයි කරනවා..පොලිස් ඇදිරිනීතිය තිබ්බත් ෆැක්ටරි වැහුවේ නැහැනේ ඕව තමා හේතු.. බැලැන්ස් එකේ රට පුරාම තිබ්බනම් ශේප් එකේ දුවන්න තිබ්බා...
සඳුදා වෙනකන් කිව්වට ඉතිං ඉරිදා රෑට ඕක ආයෙත් දික් කරන්න පුළුවන් ඒ හින්ද දුවල ගිහින් ගන්න දෙයක් ගනිල්ල ඉක්මනට![]()
මාත් හාල් ගන්න යන්න ඕනා...! නාඩු 96 ට තියනවා..