ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උසස් පෙල ගෙදර ඉදන් ලියන්න පුලුවන්ද එතකොට :lol:
    අනේ අම්මප මේ වගේ ගොන්නු ඉන්නවනෙ ලංකාවෙ. උසස්පෙල කරන ලමයින්ට විසදුමක් දෙයි. විභාගයට අදාල ඒ මොකක් හරි ලියකියවිල්ලක් curfew pass එක විදියට use කරන්න අවසර දෙයි.
     
    • Like
    Reactions: charitha2011

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Vijitha Herath Bothal tikai gotu kola tikai gatta da danne na Heta udeta kadha bonna.. Unta jayashantha innwa okkoma denna habai un satha 5 k denne anik unta. ☹☹
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    අනේ අම්මප මේ වගේ ගොන්නු ඉන්නවනෙ ලංකාවෙ. උසස්පෙල කරන ලමයින්ට විසදුමක් දෙයි. විභාගයට අදාල ඒ මොකක් හරි ලියකියවිල්ලක් curfew pass එක විදියට use කරන්න අවසර දෙයි.
    විහිලුවට බන් කීවේ! :lol:
    විබාග ප්‍රවේශ්ප්ත්‍රය ඇදිනි නීතී පාස් එකක් විදිහට පාවිච්චි කරන්න කියලා නිව්ස් වලට කිව්වා
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විහිලුවට බන් කීවේ! :lol:
    විබාග ප්‍රවේශ්ප්ත්‍රය ඇදිනි නීතී පාස් එකක් විදිහට පාවිච්චි කරන්න කියලා නිව්ස් වලට කිව්වා
    ආහ් ඕකෙ සොරි බන්. Couldn't understand the sarcasm.
     
    • Like
    Reactions: charitha2011