අද රාත්‍රී 9.00 ට ලයිව් TV

44dd

Member
May 7, 2014
1
0
0
අද රාත්‍රී 9.00 ට ලයිව් TV

අපි අලුතෙන් පටන් ගත්ත ඔන්ලයින් Tv show එකක් තියෙනවා.තාක්ශනික දේවල් ගැන තමා වැඩියෙන් කතා කරන්නෙ.අද රෑ 9.00 ට ඒ කියන්නෙ තව ටික වෙලාවකින් පටන් ගන්නවා.මේකට වැඩිය ඩේටා යන්නෙ නෑ.ටිකක් අඩු කොලිටියකින් තමා broadcast කරන්නෙ.ඒක හින්දා ගොඩක් ඩේටා යන්නෙ නෑ.අද ඇවිල්ල බලන්න.හැම බදාදම රෑ 9.00 ට තියෙනවා.

මෙතනින් එන්න.

Code:
livetv4d.blogspot.com/