මෙහෙ වරෙව් මට උදවු කරපියවු A/L 😭

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    2,808
    3,691
    113
    ඇඩ්රස් නෑ
    මාත් ඉස්සර එක්සෑම් දවස් වල ෆුල් අවුලෙන් හිටපු එකෙක්. කිරියේ ඇති මම වැලපිච්ච ත්‍රෙඩ් ගොඩක්. ඒත් කිරියේහිටපු කට්ටිය මාව මෝටිවේට් කලා. ස්පෙශලි @kevin_levin මන් රිප්ලයි දාලා තියෙනවා දැක්කොත් පලයන් ගිහින් පාඩම් කරපන් කියලත් කියලා තියෙනවා. එහෙම උන් එක්ක එද්දි උබට වරදින්නේ නෑ. කොහොම හරි පාඩම් කරලා මැච් එකක් ගහමු 👌🥰
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    381
    63
    උබේ ඇකඩමික් ගොඩගන්න කලින් කුණුහරුප නොකිය පීඩනේ පිටකරගන්න විදිහක් ඉගෙනගනින් මචන් :)
     
    • Sad
    Reactions: Riduna Pumka 2.0

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    133
    43
    Panadura
    මාත් ඉස්සර එක්සෑම් දවස් වල ෆුල් අවුලෙන් හිටපු එකෙක්. කිරියේ ඇති මම වැලපිච්ච ත්‍රෙඩ් ගොඩක්. ඒත් කිරියේහිටපු කට්ටිය මාව මෝටිවේට් කලා. ස්පෙශලි @kevin_levin මන් රිප්ලයි දාලා තියෙනවා දැක්කොත් පලයන් ගිහින් පාඩම් කරපන් කියලත් කියලා තියෙනවා. එහෙම උන් එක්ක එද්දි උබට වරදින්නේ නෑ. කොහොම හරි පාඩම් කරලා මැච් එකක් ගහමු 👌🥰
    ස්කිප් කරනවා කියලා හිතාගන ඉදියම ආයි හිතෙනවා බන් මේ සැරේ කරන්න කල් යනවා කියලා.මේ සැරේ කරලා වැඩකුත් නෑ.
     
    • Like
    Reactions: kevin_levin

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,115
    1,204

    Ousl eke science foundation karapn,
    karala Eng/science kamati degree ekak krapan
    low cost
    application closing date Jan
     
    • Like
    Reactions: Riduna Pumka 2.0

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    133
    43
    Panadura
    මේ පාර කරලා දානවා බන්.s3 ක් දාගන්නවා කොහොම හරි.bit කරනවා ඊට පස්සේ.ඒක කරලා මාස්ටර් එකක් කරනවා.නැත්නම් සල්ලි දුන්නොත් sliit හරි iit එකේ හරි කරනවා.
     
    • Like
    Reactions: kevin_levin

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,115
    1,204
    113
    මේ පාර කරලා දානවා බන්.s3 ක් දාගන්නවා කොහොම හරි.bit කරනවා ඊට පස්සේ.ඒක කරලා මාස්ටර් එකක් කරනවා.නැත්නම් සල්ලි දුන්නොත් sliit හරි iit එකේ හරි කරනවා.
    bit krnwnm a/ls one na bn, fit (foundation in it )karala kapran
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,326
    11,083
    113
    මහනුවර
    ආයේ ආයේ පස්සට දාන්න එපා බං ඕකම තමයි ආයෙත් උබ කරන්නේ. මේ සැරේ මහන්සි වෙලා exam කරලා හිතපං ඊට පස්සේ මොකෝ කරන්නේ කියලා. එක සැරේකට එක වැඩක්. ජේසු පිහිටයි. දැන් ගිහින් පාඩම් කරපං මේකේ කාලේ කන්නේ නැතුව.
     
    • Sad
    Reactions: Riduna Pumka 2.0

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    34,718
    68,447
    113
    Consultant කෙනෙක් හම්බ වෙයන් මොක කරන්නත් කලින්. ඕක ගොඩ වේදකම් කරා කර කුරුවල් කරගන්න එපා session එකෙන් දෙකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     
    • Sad
    Reactions: Riduna Pumka 2.0

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    849
    1,200
    93
    Pawu ban umbalage generation eka,
    Mulinma umbata aluth laptop ekak aran dunna ekata gahanna ona eka paarak kela wuna ekekuta aluthin laptop dunnata.
    Eka eka magul nohitha igena ganin, naththan sorry thamayi,
    me raten yanna wunath mokak hari skill ekak ona,

    Digital Minimalism kiyala pothak thiyanawa English puluwan nam kiyawapan.

    Thawath ammalage salli kaala private Campus yanna epa ban hari haman minihek nam, giyath kamak nae mata nam umbawa sure nae ekath hariyata karayida kiyala.

    (I really don't know whether this bugger is writing a real story or a bullshit fake story like Anuradha )
     
    Last edited:

    Boru neme bn

    bit intake 4k witra tiynw bn year ekakta pulwn ekakta himita paduwe karla plyn, o/l maths/ict/english tyenen bn
    Ewa balanne kohomada bn
    ------ Post added on Dec 2, 2023 at 10:23 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,744
    13,250
    113
    Ow bn mn dannewa. Mata hita ganna bari me sare karala s3 k wath daala bit karanawada 2024 august wala karala campus ekakata yanawada kiyana eka😭.hita ganna ba bn mona karannada kiyala. Me sare skip kaloth 2024 di liyanna wenne.tawa wayadata yanawa😭.

    ස්කිප් කරලා 2024 කරන්න තීරනය කලා.මාස 8ක් තියනවා.අද ඉදන් ගන්නව පාඩම් කරන්න.තෑන්ක්ස් මෝටිවේට් කරපු හැමෝටම.කැම්පස් යන්නම කරනවා.

    මේ පාර කරලා දානවා බන්.s3 ක් දාගන්නවා කොහොම හරි.bit කරනවා ඊට පස්සේ.ඒක කරලා මාස්ටර් එකක් කරනවා.නැත්නම් සල්ලි දුන්නොත් sliit හරි iit එකේ හරි කරනවා.
    1. පොඩ්ඩක් හරි පාස් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා නම් කරපන් මොකද කල් දාල උබ ඕක ආපහු නොකරන්න ඉඩ තියෙනවා.

    2. 20 වයසක් නෙමෙයි ඉගෙනගන්න පහසුකම් තියෙනවා නම් ඕනකම තියෙනවා නම් ඒක කරපං උබට තව වයස තියෙනවා.

    3. හොඳ ක්ලාස් තුනකට යන්න. පාස් පේපර්ස් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට පාඩම් කරාම ඇති ඒ වෙලාවේ දේ ඒ වෙලාවේ ම ඉවර කරන්න අනිත් දේවලුත් එක්ක බැලන්ස් එකේ කරන්න ටාගට් එකක් තියාගන්න.

    4. Bit ගැන පස්සෙ බලමු. දැනට කියන්න තියෙන්නේ ඕකට වඩා ඒක අමාරුයි ඒ නිසා උවමනාවෙන් දැන් කරන al හරියට කරගන්න ඉස්සෙල්ලාම.
     
    Last edited:
    • Like
    Reactions: Riduna Pumka 2.0

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    133
    43
    Panadura
    1. පොඩ්ඩක් හරි පාස් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා නම් කරපන් මොකද කල් දාල උබ ඕක ආපහු නොකරන්න ඉඩ තියෙනවා.

    2. 20 වයසක් නෙමෙයි ඉගෙනගන්න පහසුකම් තියෙනවා නම් ඕනකම තියෙනවා නම් ඒක කරපං උබට තව වයස තියෙනවා.

    3. හොඳ ක්ලාස් තුනකට යන්න. පාස් පේපර්ස් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට පාඩම් කරාම ඇති ඒ වෙලාවේ දේ ඒ වෙලාවේ ම ඉවර කරන්න අනිත් දේවලුත් එක්ක බැලන්ස් එකේ කරන්න ටාගට් එකක් තියාගන්න.

    4. Bit ගැන පස්සෙ බලමු. දැනට කියන්න තියෙන්නේ ඕකට වඩා ඒක අමාරුයි ඒ නිසා උවමනාවෙන් දැන් කරන al හරියට කරගන්න ඉස්සෙල්ලාම.
    Thanks bro advice ekata
     
    • Like
    Reactions: kevin_levin

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    849
    1,200
    93
    1701538119151.png
    1701538144022.png
    1701538171201.png
    I'm a straight A student all my life, 7 A 3Bs in OL, most of the time among first few in the class, 3 As in AL, first class honors in University, good rank in post graduate exams, still I struggle with stress and internet waste my time. So don't worry you're not the only one to struggle.
    But read these books and set your mind and finish AL if you want to survive. No option.
    Habai ammala thaththalage salli kaala naasthi karala wade karanna ba, saapa wenawa.
    Quit social media, stop using computer, meet a good mentoring teacher, be only with determined friends and work hard.
    I'm going to do the same after this comment.
    Thank you for your post.
     
    Last edited:

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    404
    681
    93
    Rule number 1, බොරුව අයින් කරන්න. Fail නං fail කියන්න. Specially අම්මටයි තාත්තටයි. ඒ මිනිස්සුන්ගෙ මූනුවල තියෙන අසතුට දකින්න. අහන අහන හැමෝටම නැතත් ලගම අයට ඇත්ත කියන්න.

    මේක motivation එකක්. Fail kiyana news eka break කරනවත් එක්කම ඒගොල්ලන්ට promise වෙන්න ඊලග පාර ඔයා ගේමක් ගහනව කියලා.

    පස්සෙ කාගෙන වැඩ කරන්න. ඔයා january skip කරනවනං ඒක දැන්ම decide කරන්න. ඔයා අද වැඩ පටං ගත්තා නෑ කියලා නෑ. කාලය ඉස්සරහට යනවා. Next shy එකත් ඉක්මනටම එනවා.එදාට make your loved ones happy. අම්මගෙ මූනෙ සතුටක් ඔයාට honesty දකින්න පුලුවං.

    Trust your self malli. And don't waste your next minute of life. Bless u.
     
    • Like
    Reactions: sj1773

    Skip karanna hita hadagatta.me sare physical clz yanawa revision patan gatta gaman.nasthi karapu salli walatawath sadaranayak karanawa me sare.mn ehenm giya exam iwara wela hambawemu.thanks hamotama.