අද රැ 10.30 ට දෙරණ tv බලපල්ලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    "ඉන්දීය හමුදාව විත් ලංකාවට පරිප්පු දානකොට රට රැකීමට පුහුණු කර සිටි නිලධාරීන් වන අපට කිසිවක් කිරීමට හැකි නොවීම තරම් ජුගුප්සාජනක වෙන හැඟීමක් මට ජීවිතයේ තිබී නැහැ. තරුණ ලුතිනන් වරයෙකු ලෙස මා පමණක් නොවෙයි හමුදාවේ දැවැන්තයින් වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා බ්‍රිගේඩියර් විජය විමලත්නත් කිසිවක් කළ නොහැකි ව අහස දෙස අසරණව බලාන හිටියා." -මේජර් ජෙනාරාල් කමල් ගුණරත්න. දෙරණ 360
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    771
    113
    සල්ලි දීලා කිරි පොවපු එකාට ගැහුවේ නැහැ. එල් ටී ටී ඊ එක උන්ගේ නියම සතුරන්ට ගැහුවා, අන්දන්න පුලුවන් අපේ නායකයාට ගැහුවේ නැහැ.