අද රෑට නියම මැච් ටිකක් යනවා සින්හලු | WWE SUMMERSLAM

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අද රෑට නියම මැච් ටිකක් යනවා සින්හලු | WWE SUMMERSLAM

    අද රෑට(23) නියම මැච් ටිකක් යනවා සින්හලු . ඇරෝ අයියා අද ගහගන්න යන්නේ (බොරුවට හරි ;))
    :rofl::rofl::rofl:

    20150813_Summerslam_Match_OwensCesaro_LIGHT_HP.jpg


    KEVIN OWENS VS. CESARO

    zzzz20150810_Summerslam_Match_Divas_LIGHT-HP.jpg


    TEAM BELLA VS. TEAM B.A.D. VS. PCB

    20150817_Summerslam_Match_RusevDolph_LIGHT_HP.jpg


    DOLPH ZIGGLER VS. RUSEV

    20150810_Summerslam_Match_tagteam_LIGHT_HP.jpg


    WWE TAG TEAM CHAMPIONS THE PRIME TIME PLAYERS VS. LOS MATADORES VS. THE LUCHA DRAGONS VS. THE NEW DAY

    20150810_Summerslam_Match_OrtonSheamus_LIGHT-HP.jpg


    RANDY ORTON VS. SHEAMUS

    20150813_Summerslam_Match_CenaRollins_LIGHT_HP_v2.jpg


    U.S. CHAMPION JOHN CENA VS. WWE WORLD HEAVYWEIGHT CHAMPION SETH ROLLINS

    20150806_Summerslam_Match_mizrybackbigshow_LIGHT-HP.jpg


    INTERCONTINENTAL CHAMPION RYBACK VS. BIG SHOW VS. THE MIZ (TRIPLE THREAT MATCH)

    20150721_Summerslam_Match_BrayLukeDeanRoman_LIGHT_HP.jpg


    BRAY WYATT & LUKE HARPER VS. DEAN AMBROSE & ROMAN REIGNS

    20150721_Summerslam_Match_TakerLesnar_LIGHTv3_HP.jpg


    BROCK LESNAR VS. THE UNDERTAKER

    20150810_Summerslam_Match_amellneville-starustbarrett_LIGHT_HP3.jpg


    STEPHEN AMELL & NEVILLE VS. STARDUST & KING BARRETT


    මොකක් වෙයිද මුට :lol::lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    live බලන්න තැනක් නැද්ද බන් ?
    මට ආසයි අරු රඟපානවා බලන්න මේකේ ?

    මොනා උනත් උන්ගේ මාකටින් තියරිය වැඩ කරනවා .. මටත් ආසාවක් ආව බලන්න :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අන්ඩටේකර් වැඩ පෙන්වල උඩ දාගෙන ඇවිත් කයි වගේ මේකත්....
    කලින් දෙවතාවේම නීති විරෝධී ෂොට් එකක් (අරකට) ගහල ලෙස්නර් අඩපන කරලා බොරුවට ලොක්ක උනා...
    මේකේ නම් එහෙම කලෝතින් ලෙස්නර් නිකන්ම දිනුම්...
    කෙල්ලොන්ගේ මැච් එක තමයි බලන්න ආසම....
    මොනවා නැතත් උන්ගේ බෝල වත් බල බල ඉන්න පුළුවන්.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    live බලන්න තැනක් නැද්ද බන් ?
    මට ආසයි අරු රඟපානවා බලන්න මේකේ ?

    මොනා උනත් උන්ගේ මාකටින් තියරිය වැඩ කරනවා .. මටත් ආසාවක් ආව බලන්න :lol:

    TEN SPORT එකේ ලයිව් පෙන්නනවා බං.හෙට උදේ 6 ඉදලා