අද රෑට බලන්න...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    අද රෑට බලන්න හොඳ ෆිල්ම් එකක් කියන්නෝ.

    horror ewa nam epa. mama bayai.

    supiri ekak

    ඉස්තූතියි
     
    • Like
    Reactions: Voxelstuffs

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    American Beauty (awesome bit emotional one)
    tom hanks movies (Mosty humble vibe, "The Terminal" would be good)

    late night crime movies nam Martin Scorsese or Tarantino try karanna
     
    • Like
    Reactions: Voxelstuffs

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    https://yts.mx/movies/hypnotic-2023

    medium-cover.jpg
     
    • Like
    Reactions: Voxelstuffs

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇමරිකන් ෆිලුම් වලට මොකෝ බන් වෙලා තියෙන්නෙ, ට්‍රාන්ස්ෆිර්මර් බලුවා මුනුන්ද බන් ඒ ඉන්න නලුවෝ? අමු ගූ දැන් එන ඒව
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    කොහොම ඉස්තුති කරන්න ද? පට්ට මම The Departed (2006) බලන්න හදන්නෙ. අනිත් බලපු නැති ඒවත් බලන්න ඕන.

    තෑන්ක්ස් හැමෝටම

    @poopoo dala tibba directors lage film nam late night crime walata patta.

    🌺 🌺
     
    • Like
    Reactions: Voxelstuffs