අද රෑට මොනාද කරන්නේ

johnd82

Member
Oct 3, 2013
128
10
0
අද රෑට මොනාද කරන්නේ

අද රෑ එලිවෙනකම් ඔයාලා කොහෙද යන්නේ ආතල් ගන්න
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගලදාරි - ආතල් ගන්නම නෙමෙයි.. ඉවෙන්ට් එක කවර් කරන්න (ෆොටෝග්‍රැෆි)
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අදනම් කොහෙවත් යන්නෙ නෑ. ගෙදර අයත් එක්ක ඉන්නව
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    watha naha ban,sikuradata salli tikak set wenawa
    31 wenida kiyala hithaagena labana senasuradata
    athal ekak dannawa
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Adiyak gahala athal eke gedarata wela innawa family ekath ekka !!!

    ඊයෙ රෑ කෙල වෙන්න බීල හෙන පිස්සුවක් නැටුව...අද දවල් වෙනකන් නිදා ගෙන හොද සිහියෙන් අලුත් අවුරුද්ද ලබන වෙලාවෙ ඉන්නවා... හෙට උදේම සුපිරියට වැඩට යනවා...ඒක ඊට වඩා හොද නැද්ද???