අද රෑට සිරා පාර්ලිමේන්තුව කල්දානවා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද රෑට සිරා පාර්ලිමේන්තුව කල්දානවා

    සිරිසේන අද රෑට පාර්ලිමේන්තුව යලිත් කල් දානවා. මොකද අද පාර්ලිමේන්තුව රැස්වුනාට අදම බහුතරේ බලන චන්දෙකට යන්ඩ වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකය යලි සකස් කරන්න ඕනෑ. ඒවට දවසක් දෙකක් යයි මගේ අනුමානය.

    ඒ නිසා සිරා, මරාගේ ෆේක් අගමැති පට්ටම රැකගන්න අදරෑටම පාර්ලිමේන්තුව කල දායි. ගොඩක් වෙලාවට දෙසැම්බර් 8 වෙනකන් කල්දායි. දෙසැ 7 තීන්දුව එනවානෙ.



    46187637_1287341514749316_392504129034911744_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ එහෙම කරන එකක් නෑ
    රනිල්ව එපා වෙන්ඩ අවුරුදු තුනක් ගියාට, මහින්ද ඇතුළු පිරිවර එපා වෙන්ඩ සතියයි ගියේ :lol:

    පිස්සුද බන් උන්ව මිනිස්සුන්ට එපා වුනේ 2015 නේ.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    නෑ එහෙම කරන එකක් නෑ
    රනිල්ව එපා වෙන්ඩ අවුරුදු තුනක් ගියාට, මහින්ද ඇතුළු පිරිවර එපා වෙන්ඩ සතියයි ගියේ :lol:


    අඩෝ දැන් බොගේ අර මොංගල් ගතිය හරි ගිහින් නේද? එකනේ බං මං කිවුවේ පුකෙන් බටර් කෑවම නිට්ටාවයි කියලා.
    මම අද ගෙදර. හවස වරෙන් තවත් බටර් කාලක් අරන්. නිවාරණම කරලා දෙන්නම්.