අද රෑට සිරා පාර්ලිමේන්තුව කල්දානවා
සිරිසේන අද රෑට පාර්ලිමේන්තුව යලිත් කල් දානවා. මොකද අද පාර්ලිමේන්තුව රැස්වුනාට අදම බහුතරේ බලන චන්දෙකට යන්ඩ වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකය යලි සකස් කරන්න ඕනෑ. ඒවට දවසක් දෙකක් යයි මගේ අනුමානය.
ඒ නිසා සිරා, මරාගේ ෆේක් අගමැති පට්ටම රැකගන්න අදරෑටම පාර්ලිමේන්තුව කල දායි. ගොඩක් වෙලාවට දෙසැම්බර් 8 වෙනකන් කල්දායි. දෙසැ 7 තීන්දුව එනවානෙ.