අද රෑ අපිට නිදි නෑ යාලුවනේ
අද අපේ රටේ ඉලෙක්ෂන් එක. එංගලන්තේ අද මාර මැතිවරන උනුසුමක් තිබුනේ.මම සපෝට් කරන්නේ බ්‍රෙක්ෂිට් පාටි එකට.අපි අද රටම දිනනවා. අද රෑඉ නිදාගන්නේ නෑ.ඉලෙක්ෂන් රිසලට්ස් එලිවෙනකම් සුද්දො එක්ක චැට් කර කර බලනවා සුද්දන්ගේ ෆෝරම් වල.එතකොට ඔයාලවත් මතක් වෙනවා.ඔයාලගේ නොවැම්බර් 16 වගේ තමයි අපේ දෙසැම්බැ 12.