අද රෑ අපිට නිදි නෑ යාලුවනේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අද රෑ අපිට නිදි නෑ යාලුවනේ

    අද අපේ රටේ ඉලෙක්ෂන් එක. එංගලන්තේ අද මාර මැතිවරන උනුසුමක් තිබුනේ.මම සපෝට් කරන්නේ බ්‍රෙක්ෂිට් පාටි එකට.අපි අද රටම දිනනවා. අද රෑඉ නිදාගන්නේ නෑ.ඉලෙක්ෂන් රිසලට්ස් එලිවෙනකම් සුද්දො එක්ක චැට් කර කර බලනවා සුද්දන්ගේ ෆෝරම් වල.එතකොට ඔයාලවත් මතක් වෙනවා.ඔයාලගේ නොවැම්බර් 16 වගේ තමයි අපේ දෙසැම්බැ 12.
     
    • Like
    Reactions: Sai_baba

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    ඒ bro අර කොන්ඩෙ අවුල් කරන් ඉන්න ඩයල් එක දිනයිද🤔🤔
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඔහේ නැද්ද බන් එක දිගට 30 වතාවක් විතර පරදී පරදී පක්ෂ නායක කමේ එල්ලිලා ඉන්න එවුන් ?
     
    • Like
    Reactions: Lejayange

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    උඹ එහෙනන් බටර් කාලකුත් ලෑස්ති කොරන් ඉදහන්...
    මම අන්තිම ප්ලයිට් එකේ එන්නන් ඔය පැත්තේ ඇවිත් යන්න...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    අද අපේ රටේ ඉලෙක්ෂන් එක. එංගලන්තේ අද මාර මැතිවරන උනුසුමක් තිබුනේ.මම සපෝට් කරන්නේ බ්‍රෙක්ෂිට් පාටි එකට.අපි අද රටම දිනනවා. අද රෑඉ නිදාගන්නේ නෑ.ඉලෙක්ෂන් රිසලට්ස් එලිවෙනකම් සුද්දො එක්ක චැට් කර කර බලනවා සුද්දන්ගේ ෆෝරම් වල.එතකොට ඔයාලවත් මතක් වෙනවා.ඔයාලගේ නොවැම්බර් 16 වගේ තමයි අපේ දෙසැම්බැ 12.

    Mehemath suddata puka deemak. Mahun keeyak daalada?:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Mehemath suddata puka deemak. Mahun keeyak daalada?:lol:

    සුද්දන්ට පුක දීමක් නෙවෙයි පොන්නයො.මම බ්‍රිතානය ජාතිකයෙක්.බ්‍රිටිෂ් සිරිසන්.my dad is sinhala while my mum is english
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    සුද්දන්ට පුක දීමක් නෙවෙයි පොන්නයො.මම බ්‍රිතානය ජාතිකයෙක්.බ්‍රිටිෂ් සිරිසන්.my dad is sinhala while my mum is english

    ආ... වැරදුන සුද්ටදි ප#ය දීල ද?:rolleyes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මාර ඉලෙක්ෂන් ‍රැලි ටිකක් තිබුනා පහුගිය දවස්වල,හැම හන්දියම ‍රැස්වීම්. බොරිස් ජොන්සන් විස්කි කාලයි බියර් කෑන් එකයි බේකන් චිප්ස් චිකන් දුන්නා ‍රැස්වීමට එන අයට. හැමෝම බස් වල එක්කගෙන ගියා.ලන්ඩන් අය මැන්චෙස්ටර් ‍රැස්වීමේ හිටියා.