අද රෑ තෙල් මිල වැඩි වෙන්නේ කීයකින් ද?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,946
    2,979
    113
    කීයකින් වැඩි උනත් කැරි ගෝතයයි, තනි වෑල් පින්නයයි වැඩි කරපු තරමට වැඩි වෙන්නෙ නෑ.
    ඒක නසා ඔය ගූ පෝටටු ඩෝබි ටික ගිහින් මයිනගෙ Air Bus ගූ ටික සුද්ද කරනන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    කවුද කීවේ අද තෙල් වැඩි වෙනවා කියලා?
    බිල්ලෝ මවන්නෙපා බොල
    සිරසෙන් දිගට හරහට අනික් රටවල වැඩි වෙච්ච ගැන නිව්ස් දානවා.

    වහින්න කලින් අහස කළු කරනවා වගේ තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,821
    113
    ඇයි බං මේ චුට්ට චුට්ට වැඩි කරන්නේ. එපා වෙනවා. එකපාරම දැනෙන ගානකින් වැඩි කළානම් ඉවරයි. එතකොට අනවශ්‍ය අය තෙල් පුච්චන එක අඩුවෙනවා
     
    • Wow
    Reactions: Be_Positive

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    යනවනම් පෙට්‍රල් 70+ කින්වත් යන්න ඔනේ.
    ඩීසල් 100+වෙන්න ඔනේ
    බදු අයින් කලොත් 30-40 අතර වෙයි නේ........
     
    • Like
    Reactions: silent one