අද රෑ තෙල් මිල වැඩි වෙන්නේ කීයකින් ද?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,909
    10,260
    113
    අනුර කියපු හැටියට පෙට්‍රල් 98 කින් ඩීසල් 168 කින් වැඩි වෙන්න ඕනේ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,727
    113
    In Your Heart
    1000rs walin petrol wadi karala diesel 100lkr karanna bari ai dan na

    අනුර කියපු හැටියට පෙට්‍රල් 98 කින් ඩීසල් 168 කින් වැඩි වෙන්න ඕනේ.
    Diesel 168n wadi unoth kaluwanta ellenna wenne .. lol..petrol 2500rs per lit karanna oni. Disel 100rs okai mage gana
    ------ Post added on Mar 21, 2026 at 7:05 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    කීයකින් වැඩි උනත් කැරි ගෝතයයි, තනි වෑල් පින්නයයි වැඩි කරපු තරමට වැඩි වෙන්නෙ නෑ.
    ඒක නසා ඔය ගූ පෝටටු ඩෝබි ටික ගිහින් මයිනගෙ Air Bus ගූ ටික සුද්ද කරනන
    Typical Jeppas😂😂
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,253
    24,986
    113
    tracing Geo-location.. ... ...
    වැඩිකරාට බය වෙන්න එපා. රජයේ බද්දයි කංචනගේ කොමිස් එකයි අඩු කරලා හෙට price update එකක් දානවා.. එතකොට ලොකු ගානක් අඩු වෙනවා.. ❤️

    එතකන් ජෙප්පො ටික පුකේ ඇඟිල්ල ගහන් වාඩිවෙලා ඉන්න.. 🤭
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,730
    4,613
    113
    තෙල් අනුරට ආස ගානකින් වැඩි කරන්න ඉඩදෙනවද
    නැන්තම්
    ට්‍රම්ප්ගෙ F35, B2 මත්තල බාන්න දෙන්නද කෝකද ආස

    😂😂😂