අද රෑ සිරස ප්‍රවෘත්ති මෙන්න

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද රෑ සිරස ප්‍රවෘත්ති මෙන්න

    මෙන්න රාත්‍රී හත සිරස නිවිස් ෆස්ට් ප්‍රවෘත්ති

    මේ වන විටත් මාලදිවයිනේ ජානාධිපතිවරයා සිය රටේ ජනතා විරෝධය හමුවේ සිය ධූරය අත්හැර ඇති බව වාර්ථාවේ. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන මාලදිවයින වැනි රටක් අප ආදර්ශයට ගත යුතු නොවේද?

    මේ වන විටත් මහත්මහා දේශපාලනය ගැන පුරසාරම් දොඩන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනෙන්වත් ආදර්ශයක් ගත යුතුය.

    දිගින් දිගටම ජනතා විරෝධය හමුවේ තව දුරටත් ධූරයේ රැදී සිටින්නට විපක්ෂනායක වරයාට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් දැයි ජනතාව ප්‍රශ්ණ කරමින් සිටියි.

    අපට වඩා කුඩා රාජ්‍යයක් වන මාලදිවයිනේන් හෝ විපක්ෂ නායකවරයා මහත්මා දේශපාලන ගැන ආදර්ශයට ගෙන සිය ධූරය අත් නොහරින්නේ මන්දැයි පාක්ෂිකයන් ප්‍රශ්ණ කරයි.

    Source:
    3Mana.com

    • Like
    Reactions: shaviha34

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අපොයි ඔව්, අද ශුවර් එකට ඔහොම එකක් දායි... රනිල් අල්ල අල්ල බයිට් කර කර ඉන්නවා, වෙනමුකුත් බලන්න නැහැ සිරසේ, විමර්ශන භාගයයි යන්නේ හැමදාම, Around the world in 99 sec එකේ 50 sec වත් යන්න දෙන්නේ නැහැ, සමහර දවස්වල විදෙස් ,Sports news මුකුත් නැහැ,

    දැන් සිරස නිව්ස් CHAAAA MAXXXXX (මහ ලොකුවට 1st ලූ :lol:)
     
    dhanukajb

    Member
    Dec 11, 2011
    5
    0
    0
    :D