අද රෑ සිරස ප්රවෘත්ති මෙන්න
මෙන්න රාත්‍රී හත සිරස නිවිස් ෆස්ට් ප්රවෘත්ති
මේ වන විටත් මාලදිවයිනේ ජානාධිපතිවරයා සිය රටේ ජනතා විරෝධය හමුවේ සිය ධූරය අත්හැර ඇති බව වාර්ථාවේ. ඒ අනුව ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් කටයුතු කරන මාලදිවයින වැනි රටක් අප ආදර්ශයට ගත යුතු නොවේද?
මේ වන විටත් මහත්මහා දේශපාලනය ගැන පුරසාරම් දොඩන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනෙන්වත් ආදර්ශයක් ගත යුතුය.
දිගින් දිගටම ජනතා විරෝධය හමුවේ තව දුරටත් ධූරයේ රැදී සිටින්නට විපක්ෂනායක වරයාට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් දැයි ජනතාව ප්‍රශ්ණ කරමින් සිටියි.
අපට වඩා කුඩා රාජ්‍යයක් වන මාලදිවයිනේන් හෝ විපක්ෂ නායකවරයා මහත්මා දේශපාලන ගැන ආදර්ශයට ගෙන සිය ධූරය අත් නොහරින්නේ මන්දැයි පාක්ෂිකයන් ප්‍රශ්ණ කරයි.
Source:

3Mana.com

Habai ranna ponil gana keyala newai ..