අද රෑ 10ට පාර්ලිමේන්තුව වටලයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ra 10ta watalala bulb bala bala inna da ban :rolleyes:

    පස්ස දොරෙන් යන්න බැරි වුන් උන්ට් නම් පාන්දර වෙනකම් ඉන්න වෙයි ..ඒ ඇරෙන්න වෙන දෙයක් නෑ

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    උන් ඉන්න වෙලාවක වෙඩි කාගෙන යන්න ඕනේ . එකා එකා එක අස්සෙම හිර කරලා නිවාස අඩස්සියට ගන්න ඕනේ .
     
    • Haha
    Reactions: redux

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මහ රෑ යන්නේ මොන හු යන්නකටද?
    නිකන් චොර කරගන්නවා
    අරුනුත් බලන් ඉන්නේ චොර කරන්න 🤦‍♀️
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මේ ජන නැගිටීම් දැන් දැන් අරුත් සුන් හුදු "ආතල් එකක්" බවට හැරෙමින් පවතී.

    මිතුරනි
    බිග් මැච් සමය හෝ වෙසක් සමය ඉක්මනින් අවසන් වන බව මතක තබා ගන්න. ❤️❤️❤️❤️

    #මූසලයාගෙදරපල
    #කඩේගියඋනුත්පල
    #GoHomeGota

    Repost!
    ------ Post added on Apr 5, 2022 at 6:27 PM
    ekek dennek wath marila ginithiyala seen ekak wenne nathuwa athal eka nane ekai