අද රෑ 10.30 ට දෙරණ බලන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,043
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    438254100_1013892310106998_274294044766606105_n.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    presenter විදියට කලිදු ආවොත් හොදයි. සම්ඛයා ආවොත් මේ ප්‍රොගෑම් එක ගූ කරලා දායි
     
    • Like
    Reactions: SDCR

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    දියසෙන් කුමාරයා = අනුර කුමාර දිසානායක ..

    දියසෙන් පුරවෘත්තයට අනුව ඔහු අනුරාධ්පුරය අගනගරය කරනවා..ලපයාත් අනුරපුරේ..
    ලපයාගේ නමේ කුමාර කෑල්ලකුත් තියනවා..අනුර කෑල්ලකුත් තියනවා
    පැරැන්නන් අතීත උරුවට දිසානායක යන්නට දියසෙන් යැයි කියන්න ඇති...8-)8-)8-)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    දියසෙන් කුමාරයා = අනුර කුමාර දිසානායක ..

    දියසෙන් පුරවෘත්තයට අනුව ඔහු අනුරාධ්පුරය අගනගරය කරනවා..ලපයාත් අනුරපුරේ..
    ලපයාගේ නමේ කුමාර කෑල්ලකුත් තියනවා..අනුර කෑල්ලකුත් තියනවා
    පැරැන්නන් අතීත උරුවට දිසානායක යන්නට දියසෙන් යැයි කියන්න ඇති...8-)8-)8-)

    🥱

    ANURA KUMARA => AN ur AK UM a RA => NA KA MU RA ura 🐖
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උබලට මේ විකාර එපා වෙන්නෙ නැත්ද බන්? 225ම එපා කියන කතාව සහතික ඇත්ත. මෙගා ටෙලිනාට්‍ය වගේ මේවත් දැන්:sick:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලැම්බොර්ගිනි ගැනත් කතා කරනවද😂
    පාර මාරුවෙන්න බැරි බල්ලෝ ගැනත්
    කතාකරනවද පචෝරියා🤣
     
    • Haha
    Reactions: DadayamBatta