අද රෑ 10.30 ට දෙරණ බලන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රතිඤ්ඤා පක්ශෙන් දෙනවද නැත්තන් අපි ගන්න ඕනද?
    උබලට නං මතුගම ජගත් මහත්තයා ගෙදෙට්ටම ගෙනත් දෙයිනේ.

    යූඑන්පී බලකණුව පාලිත තෙවරප්පෙරුම , චන්ඩි අයියා මිය ගියාම රතිඤ්ඤා දුන්නේ කවුද උබට ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    දියසෙන් කුමාරයා = අනුර කුමාර දිසානායක ..

    දියසෙන් පුරවෘත්තයට අනුව ඔහු අනුරාධ්පුරය අගනගරය කරනවා..ලපයාත් අනුරපුරේ..
    ලපයාගේ නමේ කුමාර කෑල්ලකුත් තියනවා..අනුර කෑල්ලකුත් තියනවා
    පැරැන්නන් අතීත උරුවට දිසානායක යන්නට දියසෙන් යැයි කියන්න ඇති...8-)8-)8-)
    ආයුබෝවේවා මහා රජානනි
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මේ වගේ ත්‍රස්තවාදී නායකයොන්ව මේවට ගේන උන්ට ගහන්න ඕන.
    11713839_1602538979996748_5540699723355998606_o.jpg


    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    • Dislike
    Reactions: J Starlin