ko ban live yanne naha neMaithree speaking at his final rally in Maradhana #lka #PresPollSL
මට තියෙන account ඔක්කොගෙන්ම log වෙලා ඉන්නේ ත්‍රෙඩ් එක දාපු එකාට සලකන්න

වගකීමෙන් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ. උඹලා මගෙ රෙප් කපපන් පැන්නේ නැත්නම් රැස් වීම ඉවර උනාට පස්සේ. අද මේක වැරදුනොත් මට තියෙනව හෙට එකෙක්ව ජොකා පිටින් ගෙවල් ගාව ග්‍රවුන්ඩ් එකේ ඇවිද්දුවන්න. පැන්නොත් මට අතින් ගානක් කයිට් ඌට ලන්ච් එකක් අරන් දෙන්න වෙනවා.

ඉවසුවා ඇති මම මහින්දට ඡන්දේ දෙනවා.