අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    10398668_1022739994409592_5950847032795059593_n.jpg
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    my3ta tamai chande denne eth ban panina ekekta ikmnata paninna kiyapanko nidithmathai :(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    මාගෙ දේශපාලන දැනුම අනූවනම් මේ මීටින් එකේ මොකක් නමුත් ලොකු සීන් එකක් වෙනව... හොදම දේ උබල දන්න කවුරු හරි මේක බලන්න ගියානම් දැන්මම ගෙදර ගෙන්න ගන්න එක.. මේක ලොකු සීන් එකක් යන්න ඕනෙ ඊට පස්සෙ හෙට මයිත්‍රීගෙ අය කියයි මේක කලේ මාරාගෙ අය කියල, මරාගෙ අය කියයි අනුකම්පා ගන්න ඒගොල්ලොම කර ගත්ත කියල
    මට දැනෙන දෙයක් කියුවෙ

    matath eka hituna maye puthe........ harima sundara natyak koranta wage sudanama....... :baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මාගෙ දේශපාලන දැනුම අනූවනම් මේ මීටින් එකේ මොකක් නමුත් ලොකු සීන් එකක් වෙනව... හොදම දේ උබල දන්න කවුරු හරි මේක බලන්න ගියානම් දැන්මම ගෙදර ගෙන්න ගන්න එක.. මේක ලොකු සීන් එකක් යන්න ඕනෙ ඊට පස්සෙ හෙට මයිත්‍රීගෙ අය කියයි මේක කලේ මාරාගෙ අය කියල, මරාගෙ අය කියයි අනුකම්පා ගන්න ඒගොල්ලොම කර ගත්ත කියල
    මට දැනෙන දෙයක් කියුවෙ

    මටත් ගෙදරින් චරිචුරුව දාලා ගෙන්න ගත්තා බං.නාහින් අඬපු නිසා ආවේ. යාලුවෝ වගයක් හිටියා. මම උන්ටත් කියලා ආවේ බං වැඩිය මැද්දට යන්න එපා කියලා. :(
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මාගෙ දේශපාලන දැනුම අනූවනම් මේ මීටින් එකේ මොකක් නමුත් ලොකු සීන් එකක් වෙනව... හොදම දේ උබල දන්න කවුරු හරි මේක බලන්න ගියානම් දැන්මම ගෙදර ගෙන්න ගන්න එක.. මේක ලොකු සීන් එකක් යන්න ඕනෙ ඊට පස්සෙ හෙට මයිත්‍රීගෙ අය කියයි මේක කලේ මාරාගෙ අය කියල, මරාගෙ අය කියයි අනුකම්පා ගන්න ඒගොල්ලොම කර ගත්ත කියල
    මට දැනෙන දෙයක් කියුවෙ

    :rolleyes::rolleyes::rolleyes: :no::no::no:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අද පනින පෑනිල්ලට චන්ද නිතිත් කඩයි වගේ.අවුලක් නෑ මහින්දට රෑලි ලයිව් දෙන්න පුලුවන් නම් විනාඩි දහයක් විතර වෑඩියෙන් ගත්තාට මොකද!
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඒත් උන්ගේ කටින් කට හරි යනවා ඒ පැති වල ලොක්කා පැන්නා එහෙනම් අපිත් දෙමු කියලා. වාසියක් නැහැ කියන්නම බැහැ බං. :rolleyes::frown:
    :yes:ඔව්!
    පාවෙන ඡන්දවලින් 15%ක් තාමත් මරාට තියෙනව.

    නමුත් ලොකු වෙනසක් බලාපොරොතු වෙන්න බෑ. මරාට සප් කරන උන් කළ කිරීමට පත්කිරීම තමා ගොඩක්ම සිදුවන්නේ.
     
    Status
    Not open for further replies.