panchikawatte thiyenne ban,para mada,mama yesterday raa eddi stage eka gahanawa dakka,assaka niha ahenne nathuwa athi
පන්චිකාවත්ත පැත්තට යන පාරේ බං තියෙන්නේ. පාර වහලා. මරදානේ පාලමට නැගලා බැලුවත් ස්ක්‍රීන් එක විතරයි පේන්නේ පාරේ බෙන්ඩ් එක ගාව දාලා තියෙන ස්ටේජ් එක පේන්නේ නෑ. පට්ට සෙනගක් හිටියේ මම හොම්බ දාලා ආව වෙලේ.
![]()

පුද්ගලිකව මගෙත් අදහස එකම තමයි...එත් ඉතින් උන් කරන්නෙත් රස්සාව බන්..පවු කාගේ උනත් රස්සාවක් නැති වෙන්න කියල හිතන එකත්![]()

උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .
ඔන්න පුතේ බයියා එනෝ ! තව ටික වෙලාවයි කවුරු එයිද?
www.voteformaithri.com


ikmanata enna kiyapan yako..heta office yanna one...![]()



බලමු මචං. මට නම් ශුවර් නැහැ බං මහින්දයව. උඹ හිතනවද ඌ පැරදෙන බව දැන දැනම ඕකා නිකන් ඉදිවි කියලා?![]()
උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.
![]()
නිදි මරාගෙන බලන් ඉඳල මොකෙක්වත් පනින්නේ නැතුව ඉඳියිද දන්නේ නැහැ![]()



බලමු මචං. මට නම් ශුවර් නැහැ බං මහින්දයව. උඹ හිතනවද ඌ පැරදෙන බව දැන දැනම ඕකා නිකන් ඉදිවි කියලා?![]()

දැන් දෙරණේ එහෙම යන්නේ අන්තිම තුරුම්පුව තමා.යුද්දේ කාලේවත් දැක්කේ නැති වීඩියෝ යනවා 


අනේ මේ දවල් තිස්සේ බලන් හිටියා අවොත් ගියොත් දෙනවා 10+
නැත්තම් ඉතින් සලකා බලනවා රේප් කපන්නේ නම් නැ ඒ බලු වැඩ නැ
අයේ මේ ට්‍රේඅඩ් බලන්නේ නැ![]()


නිකන්නම් ඉන්නේ නෑ බන්.එත් ඔය වැඩේ උගේ සීමාවෙන් පොඩ්ඩක් එහායින් තියෙන්නේදැන් දෙරණේ එහෙම යන්නේ අන්තිම තුරුම්පුව තමා.යුද්දේ කාලේවත් දැක්කේ නැති වීඩියෝ යනවා
![]()


meapara karanna ammarui machan. unp and jvp all watching.