අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
#BreakingNews: Chief Government Whip Nimal Sripala de Silva is reportedly under house arrest. #PresPollSL #lka

මොන හුට්ටක්ද බං මේ වෙන්නෙ? මූ නම් නෙමෙයි පනිනවා කියලා නිව්ස් එක ආවේ. :dull::dull::dull:
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    10384769_1529165107341493_627252805772276920_n.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොඩි ආරංචියක් ආව නිමල් සිරිපාල සිල්වා , වෙල්ගම , සරත් අමුනුගම, ජීවන් කුමාරතුංග පනිනව කියල.. නිමල් සිරිපාගෙ ගේ අවට මොකක් හරි සිද්දියක් සිද්ද වෙනවවලු... කට කතා පමනයි කිසිම සෝර්ස් එකක් නෑ ඇත්තද දන්නෙන් නෑ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පොඩි ආරංචියක් ආව නිමල් සිරිපාල සිල්වා , වෙල්ගම , සරත් අමුනුගම, ජීවන් කුමාරතුංග පනිනව කියල.. නිමල් සිරිපාගෙ ගේ අවට මොකක් හරි සිද්දියක් සිද්ද වෙනවවලු... කට කතා පමනයි කිසිම සෝර්ස් එකක් නෑ ඇත්තද දන්නෙන් නෑ

    :baffled::baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පොඩි ආරංචියක් ආව නිමල් සිරිපාල සිල්වා , වෙල්ගම , සරත් අමුනුගම, ජීවන් කුමාරතුංග පනිනව කියල.. නිමල් සිරිපාගෙ ගේ අවට මොකක් හරි සිද්දියක් සිද්ද වෙනවවලු... කට කතා පමනයි කිසිම සෝර්ස් එකක් නෑ ඇත්තද දන්නෙන් නෑ

    මටත් නිව්ස් එක ආව දෙන්නෙක් මෙතන ඉන්නවා බං බලමු. සිරිපාලය නම් හිටියෙ නෑ. ඌව නම් එපා. ඕකා නිසා තමයි අද ඉස්පිරිතාලෙක බෙහෙත් පෙත්තක්වත් බොන්න බැරි. ඔක්කොම පාන් පිටි. :angry::angry:
     
    Status
    Not open for further replies.