අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කවුද උට්ටො පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ..? :oo:
    මරු වීඩියෝ එකක් සෙට් උනා..:rofl:

    මේ වෙලාවෙත් වැල බලන්න එපා ඕයි :frown:
    බණක් ටිකක් අහපන් :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැන්නේ නෑ බං. හෙට එකෙක්ව ජොකා පිටින් පිට්ටනියක වට 5 ක් ඇවිද්දුවන්න තියෙනවා දැන්. :rofl::rofl:
    කවුද බං.. එතකොට ඔය උඹලා කියන්නෙ පනිනවා කියලා මොකෙක්ද එකෙක්..?
    විස්තර කියපංකො..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Rupawahiniya balapu kalayak mathaka na ban, :D Okun dai aniwa

    පාහර හැත්ත. හෙටත් මහින්දයගේ ඇඩ් දාවිද දන්නෙ අනේ. මුන්ටම ගිය රටනෙ බං. :angry::angry:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    කවුද උට්ටො පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ..? :oo:
    මරු වීඩියෝ එකක් සෙට් උනා..:rofl:

    දාපන්කෝ උට්ටෝ ප්ලීස් :D:D පැනපු නැති එකේ දුකවත් යන්න
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කවුද බං.. එතකොට ඔය උඹලා කියන්නෙ පනිනවා කියලා මොකෙක්ද එකෙක්..?
    විස්තර කියපංකො..

    විදුර, වෙල්ගම, ජීවන්, අමුණුගම පනිනවා කියලා නිව්ස් එක ආවේ බං. ඔය 4 ගැන කිව්වේ. පැන්නේ නෑ බං. :dull::dull::nerd::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වෙලාවෙත් වැල බලන්න එපා ඕයි :frown:
    බණක් ටිකක් අහපන් :P
    වැළක් නෙමේ.. මහින්දගෙ අම්බලන්ගොඩ රැස්වීමට යන බස් වලට හූ කියනවා මෛත්‍රීගෙ මීටින් එක බලන්න ආපු ගාල්ලෙ උන්.. මමත් අද ටවුන් ගියා.. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ කියපංකො.. කැරි පොලිස්කාරයෙක් බැන්නනේ මට.. බයික් එක නවත්තන් හිටියා කියලා මීටින් එක ගාව..:angry:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අඩෝ කවුරු හරි කියපංකො අඩු ගාණට වීඩියෝ එකක් කන්වර්ට් කරන විදිය..
    යූටියුබ් අප්ලෝඩ් කරන්න ඕනි..
    මොකක්ද ෆෝමැට් එක..?
    බිට් රේට්, ෆ්‍රේම් රේට් වලට දෙන්නෙ කීයද..?
    විනාඩි දහයෙ වීඩියෝ එකට මෙගාබයිට් තුන්සිය ගානක් යනවා බං..:baffled:

    mama lagadi mp4 ekak upload kara format factory eken convert kare awulak na MB gana aduwuna quality eke awulak wune na e video eka mama record karapu ekak kohomath compress wela newei enne mage parana cam eken.

    mp4 karala dapan, mokakda video eka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාපන්කෝ උට්ටෝ ප්ලීස් :D:D පැනපු නැති එකේ දුකවත් යන්න
    වැලක් නෙමේ බං..:no:

    විදුර, වෙල්ගම, ජීවන්, අමුණුගම පනිනවා කියලා නිව්ස් එක ආවේ බං. ඔය 4 ගැන කිව්වේ. පැන්නේ නෑ බං. :dull::dull::nerd::baffled:
    ඉතිං උඹලා ලිඳේනේ යකෝ..:baffled:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    වැළක් නෙමේ.. මහින්දගෙ අම්බලන්ගොඩ රැස්වීමට යන බස් වලට හූ කියනවා මෛත්‍රීගෙ මීටින් එක බලන්න ආපු ගාල්ලෙ උන්.. මමත් අද ටවුන් ගියා.. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ කියපංකො.. කැරි පොලිස්කාරයෙක් බැන්නනේ මට.. බයික් එක නවත්තන් හිටියා කියලා මීටින් එක ගාව..:angry:

    kar* seen ekak ne dapan balanna format factory hondai mama eken convert karala thiyanwa
    quality godak adukaranne nathuwa dapan.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පාහර හැත්ත. හෙටත් මහින්දයගේ ඇඩ් දාවිද දන්නෙ අනේ. මුන්ටම ගිය රටනෙ බං. :angry::angry:

    Hamadama rajakam karanna ba machan! :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama lagadi mp4 ekak upload kara format factory eken convert kare awulak na MB gana aduwuna quality eke awulak wune na e video eka mama record karapu ekak kohomath compress wela newei enne mage parana cam eken.

    mp4 karala dapan, mokakda video eka
    අනේ මන්දා මොන හුත්තකින් වීඩියෝ කරපු එකක්ද කියලා.. කෑලි කෑලි තිබ්බෙ.. මං එකට එකතු කරලා හදාගත්තෙ.. ෆිල්ම් ගන්න කඩේ කොල්ලගෙ මැෂිමෙ තිබිලා ඉල්ලගත්තෙ.. එඩිට් කරලා සේ්ව් උනාම මෙගාබයිට් තුන්සිය ගාණක්..:dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kar* seen ekak ne dapan balanna format factory hondai mama eken convert karala thiyanwa
    quality godak adukaranne nathuwa dapan.
    හූ කියන්නෙ නම් තම්බි කැරියො වගයක්ද කොහෙද.. කතා කරනකොට උන් තම්බි භාෂාවෙන් කතා කරනවා ඇහෙනො.. කොහොමත් වීඩියෝ කරපු ප්ලේස් එකේ ඉන්නෙ නම් තම්බියො තමා.. :yes:

    ඔව් බං මොනවා කරන්නද. :rofl::rofl:
    :rofl:
    වාසනාවට ගයියා නෑ..

    චිකේ කියන කතා.වැල නෙමේ උට්ටෝ අර හු කියපු එක ඕනි ප්ලීස් :D
    අල්ලන් යයිද දන්නෑ බං පොලෝසියෙන්.. දීපු එකයි මාවයි කැමර් කරපු එකයි සෙට් එකම..:baffled:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් පනින්නේ නැ මචං ගොඩක් උන් හිතින්ම පැනලා ඉන්නේ එත් දැන් ගන්නේ නැ සෙට් එකක් ආණ්ඩුවේ ඇතුලේ තියලා ඉන්නේ තුනෙන් 2ක ගන්නත් ඕනනේ බන් අනිත් එක මේ ජන්දේ අතලග තියලා පනින එක එචර හොද දෙයක් වෙන්නෙත් නැ , බහුතරයක් ආණ්ඩුව ඇතුලේ ඉදගෙනම ගේම දෙනවා .. මහින්ද පුල් හොල්මන් වෙලා තියෙන්නේ .. 9 වෙනිදාට කොහේ කියලා යන්නද පොර විලි ලැජ්ජාවයි මහින්ද පරදින එක නවත්වන්න සක්කරයාටවත් බැ දැන් ..

    මහින්ද විරුද්ද රැල්ල ආණ්ඩුව ඇතුලෙත් පිටත් තදට ක්‍රියාත්මක වෙනවා ..

    නියත ජයක් පොදුඅපෙක්ෂකයාට මට නම් ශුවර්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හූ කියන්නෙ නම් තම්බි කැරියො වගයක්ද කොහෙද.. කතා කරනකොට උන් තම්බි භාෂාවෙන් කතා කරනවා ඇහෙනො.. කොහොමත් වීඩියෝ කරපු ප්ලේස් එකේ ඉන්නෙ නම් තම්බියො තමා.. :yes:

    :rofl:
    වාසනාවට ගයියා නෑ..

    අල්ලන් යයිද දන්නෑ බං පොලෝසියෙන්.. දීපු එකයි මාවයි කැමර් කරපු එකයි සෙට් එකම..:baffled:

    හෙට උදේ ඉල්ලන් කන්න කලියෙන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න පුලුවන් නේද බං කොහොමද කරන්නේ? :rofl::rofl:
     
    • Like
    Reactions: SLCRI

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හොද කොල්ලෙක්

    ඔවා ගණන් ගන්න එපා බං. මගේ රෙප් 150 ක් විතර කැපෙන්න ඇති. හැබැයි අනික් පැත්තට හම්බුනා. අම්මට හද්ද කුණුහරුපෙන් බැනලා. බොරුවක් කරනවනම් මම ඉන්නෙ නෑ බං පැය 3.5 මෙතන. ත්‍රෙඩ් එක දාලා මාරු වෙනවා. තුහ්. කැපුවට අවුල නෑ අම්මලට බනින එකෙන් කොච්චර මානසික අසහන කාරයෝ ඉන්නවද කියලා හිතා ගන්න පුලුවන්. මන් යනෝ බං දොයියන්න. :yes::D;)
    ගනන් ගන්න එපා බන්. මම ඊයෙ උදේ කිව්වෙ. කවුරුවත් පනින්නෑ කියල. ඇත්තම කතාව තමයි මරා ලග පනින්න කෙනෙක් ඉතුරුවෙලා නෑ. 7 වෙනිද පොඩ්ඩක් හොට් වෙවි. එත් දැන් තියෙන තත්වෙ හැටියට එදාටත් ලොකු මීඩිය ෂෝ එකක් නෑ වගේ. මරාට 9 වෙනිද කෙල වුනාම තමයි ලොකුම ෂෝ එක.
    කොහොම උනත් උබ හොද කොල්ලෙක්. පැය 3 කට වඩා උබ නූල රන් කලා. මගෙනුත් රෙප් 8+
    Good Night!
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අල්ලන් යයිද දන්නෑ බං පොලෝසියෙන්.. දීපු එකයි මාවයි කැමර් කරපු එකයි සෙට් එකම..:baffled:

    ඇයි වදේ දැන් හු කියනවා බලන්නත් බැරිද :baffled::baffled:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ගනන් ගන්න එපා බන්. මම ඊයෙ උදේ කිව්වෙ. කවුරුවත් පනින්නෑ කියල. ඇත්තම කතාව තමයි මරා ලග පනින්න කෙනෙක් ඉතුරුවෙලා නෑ. 7 වෙනිද පොඩ්ඩක් හොට් වෙවි. එත් දැන් තියෙන තත්වෙ හැටියට එදාටත් ලොකු මීඩිය ෂෝ එකක් නෑ වගේ. මරාට 9 වෙනිද කෙල වුනාම තමයි ලොකුම ෂෝ එක.
    කොහොම උනත් උබ හොද කොල්ලෙක්. පැය 3 කට වඩා උබ නූල රන් කලා. මගෙනුත් රෙප් 8+
    Good Night!
    සොරි මචන් උබට රෙප් දෙන්න බැරිලු

    You must spread some Reputation around before giving it to hitback again.
     
    Status
    Not open for further replies.