ටොස් එක දිනලා ගත්ත ඩිසිශන් එක වැරදියි. ඔවර් 7 දී කරන්න තියෙන්නෙ හතර අතේ නෙලීම. (senseless hitting) අපිට බැට් කරන්න තිබ්බෙ. තවත් එකක් නම් අපේ උන්ට South African bowlers රීඩ් කිරීමෙ ප්රස්නයක් තියෙනවා කියල හොඳට තේරුනා. ඒක දැන් හරි දැනගත්ත එක හොඳයි.