අද ලංකාවට ඇත්තටම මොකද උනේ.....

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ටොස් එක දිනලා ගත්ත ඩිසිශන් එක වැරදියි. ඔවර් 7 දී කරන්න තියෙන්නෙ හතර අතේ නෙලීම. (senseless hitting) අපිට බැට් කරන්න තිබ්බෙ. තවත් එකක් නම් අපේ උන්ට South African bowlers රීඩ් කිරීමෙ ප්‍රස්නයක් තියෙනවා කියල හොඳට තේරුනා. ඒක දැන් හරි දැනගත්ත එක හොඳයි.
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මහේල ජොලියට වගේ ඕපනින්ග් ඇවිත් බලන්න ඇත්තේ.....මම නම් දැනගත්ත මහේල ඕපනින්ග් එනකොටම වැඩේ හරි කියල....

    මමන්ම මචන් මහේලයා වොස් එක අනාගන්න කොටම දැනුනා ගමකයි කියලා.
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Chandimal ganna one. ara munaweraya vadak na machan. uta one team ekata enter venna. uta match dinana uvamanavak na...