අද ලංකාවෙ තියන පාතාලේ ගැන බිඳක්

chootid

Member
Jun 4, 2013
178
84
0
අද ලංකාවෙ තියන පාතාලේ ගැන බිඳක්

කොළඹ පාතාලෙ සහ දකුණෙ පාතාලෙ කියලා දෙකක් තියෙනවා.....
...........
කොළඹ පාතාලෙ සහ දකුණෙ පාතාලෙ කියන දෙකම, දෙකට බෙදිලා තියෙන්නෙ..ඒ බෙදිලා තියෙන්නෙ කුඩු විකිණීම වෙනුවෙන්...මේ සිද්ධ වෙන පාතාල ගැටුම් ගොඩක මුල කුඩු ජාවාරම .
**මේ කුඩු ජාවාරමේ එක සෙට් එකක් තමා ,බ්ලූමැන්ඩල් සංඛ ලා ඉන්න සෙට් එක.
ඒකට,
කොළඹ පාතාලෙන් - බ්ලූමැන්ඩල් සංඛ,ආමි සම්පත්.සමයං කියන අයගෙ පාතාල කණ්ඩායම් හවුල්.
දකුණ පාතාලෙන් - කොස්ගොඩ සුජී ගෙ කණ්ඩායමත් මේ සෙට් එකේ.
**අනිත් සෙට් එක තමා , දෙමටගොඩ චමින්දලා ඉන්න සෙට් එක.
ඒකට,
කොළඹ පාතාලෙන් - දෙමටගොඩ චමින්ද,දෙමටගොඩ රුවන්,අංගොඩ ලොක්කා කියන අයගෙ පාතාල කණ්ඩායම් හවුල්.
දකුණ පාතාලෙන් - කුඩු මධූෂ් ගෙ පාතාල කණ්ඩායම හවුල්.
..........................
දැන් කුඩු ජාවාරම නිසා දකුණෙ පාතාලෙ අයත් කොළඹ පාතාලෙ බෙදිල තියෙන කණ්ඩායම් වලට එකතුවෙලා.
(කසිප්පු බිස්නස් එක නිසා තුම්මුල්ලෙ පද්මෙ එක්ක තව පාතාලෙ කණ්ඩායමුත්,තලංගම සැමී ල එක්ක පැටීලා,සුනිල් ලා එකතු උනා වගේ )
.............
සමයං කියන්නෙ පොලීසිය විසින් නරක් කරපු අහිංසක බබෙක් නෙමෙයි. 'සමයං' වැලිකඩ ඉද්දි සමයං ට ඉදලා තියෙනවා හතුරෙක් 'චමී' කියලා ,ඔය චමී හමුදාවෙ හිටපු කෙනෙක්,චමී සමයං ට කලින් නිදහස් වෙලා...මිනිහා ඉදලා තියෙන්නෙ 'සමයං' ව මරණ උවමනාවෙන්,ඕක මිනිහා අංගොඩ ලොක්කා ට කියලා , විරුද්ධ කල්ලියේ උන් මරන්න බලන් ඉන්න 'ලොක්කා' චමීව ,දකුණෙ පාතාලෙ මධූෂ්ගෙ ගෝලයෙක් වෙච්ච හර්ෂට බාර දෙනවා...හර්ෂ තමා සමයං ව මරන්න සැලසුම් අරලා චමී ට පිස්තෝලෙ දෙන්නෙ....චමී 2015 සැප්තැම්බර් කඩුවෙල අධිකරණය තුළදි 'සමයංට' වෙඩි තියනවා...නමුත් ඔහු මැරෙන් නෑ...
දවස් කීපයකට පස්සෙ 'චමීව' අත්තඩංගුවට ගන්නවා..

'සමයං' දැන ගන්නවා චමී ව එව්වේ 'හර්ෂ' කියලා....ඒකෙ පළිය ගන්න සමයං ගෙ ගෝලයො විසින් 'හර්ෂ' ව මරණවා..ඒකට තරහ යන හර්ෂගෙ හාම්පුතා දකුණෙ පාතාලෙ මධූෂ්ට ඕනවෙනවා ඕනවෙනවා හර්ෂගෙ අවසන් කටයුතු කරන්න කලින් සමයං ගෙන් පළිගන්න..

ඔහුගෙ ගෝලයන් 'සමයං ට බත් ගෙනියපු,සමයං ගෙ බිරිඳ' කියල හිතලා,වෙන ගැබිණි කාන්තාවකට වැලිකඩදි වෙඩි තියන්නෙ ඒ පළිගැනීම ඉටු කරගන්න...ඒත් ඒ සමයං ගෙ බිරිද නෙමෙයි කියලා,ඔවුන් දැනගන්නෙ පස්සෙ.පළිගැනීම කරගන්න මධූෂ්ට බැරි උනා.

ඔහොම දෙපැත්ත මරාගද්දි මෑතකම උන මරණයක් තමා තමයි 'රත්තරං' කියන 'අංගොඩ ලොක්කා ' ගෙ සමීපතමයෙක්ගෙ මරණය..ඒක වෙන්නෙ සමයං ලගෙ පැත්තෙන්.ඊට පස්සෙ මේ මෑතකදි තවත් මරණයක් උනා රූපලාවන්‍යාගාරයක් තුළදී, එතනදි මැරුණෙත් 'අංගොඩ ලොක්කා' ගෙ හොදම ගෝලයෙක් වෙච්ච 'ටනිල් බණ්ඩාර' ...

එක දිගට තමන්ගෙ උන් මැරෙද්දි 'අංගොඩ ලොක්කා', සමයං වම මරලා දාන්න හිතන්න ඇති.

.........................
කොස්ගොඩ සුජී - ඩුබායි
කුඩු මධූෂ් - ඩුබායි/පකිස්තාන්
දෙමටගොඩ චමින්ද - බෝගම්බර බන්ධනාගාරයේ
ආමි සම්පත්, බ්ලූමැන්ඩල් සංඛ - වැලිකඩ බන්ධනාගාරයේ.

ඔබ දන්න එව්වත් දාන්න..තව එක එකා ගැන දාන්නම් දන්න විදියට


රෙප් දිය්න්..නැත්න පාතාලේට කියලා කුඩු කරනවා
 
Last edited:

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    සමයං ගෙ බිරිඳ' කියල හිතලා,වෙන ගැබිණි කාන්තාවකට වැලිකඩදි වෙඩි තියන්නෙ . Wedi tyaou eka Dan khda
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    සමයං ගෙ බිරිඳ' කියල හිතලා,වෙන ගැබිණි කාන්තාවකට වැලිකඩදි වෙඩි තියන්නෙ . Wedi tyaou eka Dan khda

    madsh ge golayek awe..siri kiyalaa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    අයි බන් දිවුලපිට්යේ දම්මික? දූනගහ සුජී? මුනුත් හිටය නේද?
     
    Last edited:

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    හර්ෂ, මදුෂ් පොඩි කාලේ ඉඳල යාලුවෝ. මදුෂ් මොලකාරය , හර්ෂ කියන්නේ GAN BAN type පොරක්. ක්ලබ් එකේ මල පැන්නහම පිස්තොලේ මිටෙන් ඔලුවට කාගෙත් ඉස්සරහ පහර දෙන ජාතියේ පොරක්. හර්ෂගේ අවසන් කටයුතු වලට කලින් රිටර්න් දෙනවා කියල තාම කියල තිබ්බේ. වැඩේ වැරදුනා, ඊට පස්සේ කිව්වලු අව්රුද්දෙ දානෙට කලින් වැඩේ කරනවා කියල. සමහරු කියනව හර්ෂ ගේ මල ගෙදර මදුෂ් ආවලු. සමහරු කියනව ස්කයිප් එකෙන් කතා කරල ඇන්ඩුවලු. හර්ෂ් සමයං ව ඇතුලෙදි දන ගස්සවලත් තියනවා.